මැරෙන්නැතුව ජීවත් වෙන්නේ.... ❤️

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    ගොඩක් උදවිය
    ජීවත් වෙන්න
    මැරි මැරි වැඩ කරයි
    ඒත් සමහරෙක්
    මැරෙන්නේ නැතිව
    ජීවත් වුනේ
    වැඩ නිසයි... ❤️


    Copied.. රටා...
     
    • Like
    Reactions: Asmodeus and SiEHRA