Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැරෙන්න හිතෙනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැරෙන්න හිතෙනවා

මේක ෆෙක් අයිඩි එකක් මචන්ලා

මේක ලියනකොටත් මට ජිවිතේ ගොඩක් කලකිරිලා තියෙන්නෙ , මැරෙන්න පුලුවන් නම් බල බලා ඉන්නේ නැහැ,ලොකු උදව්වක් ඉල්ලගෙන මේ ත්රිඩ් එක දාන්න හිතුවේ ,

මිට කලින් ගොඩක් අයට එලකිරි යාළුවෝ උදව් කරලා තියෙනවා දැක්කා,මම ඔලෙවල් කරේ 2008 එකෙන් ෆෙල් උනා  මයෙත් එක්ක හිටපු යාලුවො ඔක්කොම මගෙන් අයින් උනා. උන් නැති තැන බනින්න පටන් ගත්තා . එදා ඉදන් කිසිම සතුටකින් නෙමෙ හිටියේ , හැමදේම ඉවර වෙන්නේ දුකින් .කොහේ ගියත් හිතේ දුකෙන් ඉන්නේ  ආයෙත් ඔලෙවල් කරා එකෙනුත් ෆෙල් උනා , ෆෙල් වෙන්න මම පිස්සු නටපු කෙනෙක් නෙමේ යාලුවනේ සිගරට් බිලා නැහැ , බිලා නැ , අඩුම තරමේ කෙල්ලෙක් වත් හිටියේ නැහැ , කරුමෙ කියන්නෙ මෙකට  , දැන්නම් ගොඩක් පසු තැවෙනවා හැමදෙම එපා වෙලා කිසිම අරමුනක් නැතිව තමා ජිවිතෙ ගෙවෙන්නෙ , පොඩි පොඩි කම්පියුටර් කොස් ටිකක් කරලා තියෙනවා . ජොබ් එකක් හෙව්වත් හැමතැනිම්ම ඔලෙවල් ඉල්ලනවා , ජොබ් එකක් හොයාගන්න ආමාරුයි, මෙ හින්දා දුකෙන් හිටපු නැති දවසක් නැහැ , අයෙත් ඔලෙවල් කරන්න අමාරුයි කිසිම දෙයක් මතක නැහැ , දැන් කාලෙත් ගෙවිලා , එත් කොස් කරන්න ගෙදරින් වියදම් කරන්න කැමති ඔන දෙකට.මොනා කරත් ජොබ් එකක් ගන්න ඔලෙවල් ඔනෙමද මචන්ලා ?  මිනිහෙක් වගේ කාටවත් අතනෝපා නැගිටින්න විදිහක් කියන්න මචන්ලා ගොඩක් පි0සිද්ද වෙයි  , මමත් හැමකෙනෙක් වගෙම සතුටෙන් ඉන්න කැමති , මෙ දෙවල් හින්දා ජිවිතේම එපා වෙලා තියෙන්නේ මට උදව්වක් කරන්න ඔයාලට ගොඩක් පි0සිද්දවෙයි

[QUOTE="Gayantha92, post: 12256860, member: 394908"] [b]මැරෙන්න හිතෙනවා[/b] [SIZE=4][COLOR=Black]මේක ෆෙක් අයිඩි එකක් මචන්ලා :( මේක ලියනකොටත් මට ජිවිතේ ගොඩක් කලකිරිලා තියෙන්නෙ , මැරෙන්න පුලුවන් නම් බල බලා ඉන්නේ නැහැ,ලොකු උදව්වක් ඉල්ලගෙන මේ ත්රිඩ් එක දාන්න හිතුවේ , මිට කලින් ගොඩක් අයට එලකිරි යාළුවෝ උදව් කරලා තියෙනවා දැක්කා,මම ඔලෙවල් කරේ 2008 එකෙන් ෆෙල් උනා :( මයෙත් එක්ක හිටපු යාලුවො ඔක්කොම මගෙන් අයින් උනා. උන් නැති තැන බනින්න පටන් ගත්තා . එදා ඉදන් කිසිම සතුටකින් නෙමෙ හිටියේ , හැමදේම ඉවර වෙන්නේ දුකින් :(.කොහේ ගියත් හිතේ දුකෙන් ඉන්නේ :( ආයෙත් ඔලෙවල් කරා එකෙනුත් ෆෙල් උනා , ෆෙල් වෙන්න මම පිස්සු නටපු කෙනෙක් නෙමේ යාලුවනේ සිගරට් බිලා නැහැ , බිලා නැ , අඩුම තරමේ කෙල්ලෙක් වත් හිටියේ නැහැ , කරුමෙ කියන්නෙ මෙකට :(:( , දැන්නම් ගොඩක් පසු තැවෙනවා හැමදෙම එපා වෙලා කිසිම අරමුනක් නැතිව තමා ජිවිතෙ ගෙවෙන්නෙ , පොඩි පොඩි කම්පියුටර් කොස් ටිකක් කරලා තියෙනවා . ජොබ් එකක් හෙව්වත් හැමතැනිම්ම ඔලෙවල් ඉල්ලනවා , ජොබ් එකක් හොයාගන්න ආමාරුයි, මෙ හින්දා දුකෙන් හිටපු නැති දවසක් නැහැ , අයෙත් ඔලෙවල් කරන්න අමාරුයි කිසිම දෙයක් මතක නැහැ :(, දැන් කාලෙත් ගෙවිලා , එත් කොස් කරන්න ගෙදරින් වියදම් කරන්න කැමති ඔන දෙකට.මොනා කරත් ජොබ් එකක් ගන්න ඔලෙවල් ඔනෙමද මචන්ලා ? :( මිනිහෙක් වගේ කාටවත් අතනෝපා නැගිටින්න විදිහක් කියන්න මචන්ලා ගොඩක් පි0සිද්ද වෙයි :( , මමත් හැමකෙනෙක් වගෙම සතුටෙන් ඉන්න කැමති , මෙ දෙවල් හින්දා ජිවිතේම එපා වෙලා තියෙන්නේ මට උදව්වක් කරන්න ඔයාලට ගොඩක් පි0සිද්දවෙයි :( [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom