මැරෙන බව නොහිතපු මිනිස්සු

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,487
    15,454
    113
    Gampaha
    නිවන් සුව මම ආස කරපු දේශපාලන චරිතයක්
    422805503_794316159405464_6829695392557404388_n.jpg
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113


    නියමෙට විදවලා මැරිලා. අහිංසක මිනිස්සුන්ගේ චන්දෙන් සැප විදලා ඒ මිනිස්සුන්ට දාපු පාට් වලට නම් හොදම වැඩේ. ජාති ජාතිවත් මුට ආයේ මිනිස් ආත්මයක් නම් නොලැබේවා.

    මු රාජපක්ෂලාගෙ බල්ලා වගේ හිටිය විදියට, උගේ ගෙදර බලු කුක්කෙක් වෙලා ඉපදෙන්න උනත් බැරි නෑ 😂
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    මිනිස්සු සතුටු කරන්ඩ නම් සක්‍රයටවත් බෑ. විජේවීරවාදියො හදල තියෙන මතය අනුවනම් මූ දේවදත්තටත් වඩා පව් කාරයෙක් ලංකාවෙ කාලකන්නි වාමාන්ශිකයන්ට වඩා පහල පන්තියෙ මිනිස්සු වෙනුවෙන් පෙනී හිටපු තමන්ගෙ වාසියට පැත්ත මාරු කරන් නැතුව මහින්ද එක්ක හිටපු ලෝයල් ඩයල් එකක්