මැර සුදු අප්පච්චිලා

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,725
    1
    51,592
    113
    ප*යාගල
    sorry.com
    මචන්ල කෙල්ලෙක් සෙට් කරගන්නව නම් Middle Class or High Class වැදගත් පවුලක කෙල්ලෙක් හොයාගනින්. මේ වගේ ගූ ගොඩවල් සෙට් කරගෙන ගුටි කන්නෙ නැතුව.
    නැත්නම් තනියම ඉදපන්.
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මචන්ල කෙල්ලෙක් සෙට් කරගන්නව නම් Middle Class or High Class වැදගත් පවුලක කෙල්ලෙක් හොයාගනින්. මේ වගේ ගූ ගොඩවල් සෙට් කරගෙන ගුටි කන්නෙ නැතුව.
    නැත්නම් තනියම ඉදපන්.
    ඒකනම් සිරා කතාවක් බන් දැන් ඉන්න ගොඩක් කෙල්ලො පට්ට අඩුකුලේ විදියට හිතන්නෙ (තනියම ඉන්න එක සැපයි කියලා හිතෙනවා)
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,725
    1
    51,592
    113
    ප*යාගල
    sorry.com
    ඒකනම් සිරා කතාවක් බන් දැන් ඉන්න ගොඩක් කෙල්ලො පට්ට අඩුකුලේ විදියට හිතන්නෙ (තනියම ඉන්න එක සැපයි කියලා හිතෙනවා)
    තනියම ඉන්න එක සැපයි but not healthy බන්. ලන්කාවෙ උන්ටත් වෙලා තියෙන්නෙ දැන් කෙල්ලො හිටියට තෝරගන්න තරම් හොද කෙල්ලො නැති එක්ක. එක්කො බඩුවක් එක්කො නඩුවක්.
    ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් වගේ මේ වගේ කෙල්ලෙක් සෙට් කරගත්තත් ගොඩාක් වෙලාව්ට කොල්ල අවන්කයි නම් ඌට අරිනව.
    පුලුවන් තරම් දත ගලවන් මාරු වෙන්ව. ගැනු ඔහොමයි නමුත් හැම ගැනිම ඔහොම නෑ. වැඩි කොටසක් තීරනය වෙන්නෙ වාසනාව තමයි


    tasiri supiri kallakata mara ganne
    Kolla heat eke inne
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    ගෙදරට වෙලා Ed Sheeran ගෙ Live Concert එකක් බල බල ෂොට් එක දානවා සැපයි..


    Lr6wn6z.png
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113
    අඩුකුලේ ගූගොඩවල් ගොඩකගේ වලියක් උනත් ඉතින් ඇත්ත කියන්න එපැයි. අනුන්ගෙ ගෑනුන්ගෙ මිරිකන්න ගිහින් ගේම ඉල්ලුව ම තව රංචු පිටින් ගහන්න යනව නම් ඉතින් අඩුකුලේ පොන්න ගූ ගොඩක් තමයි 😂
     
    • Haha
    Reactions: NRTG and lkkolla