මැලේසියානු යානාව විනාශ වුණා
ඇමරිකා තායිලන්ත ප්‍රහාරක යානා අභ්‍යාසවලදී වැරදීමකින් මැලේසියානු යානාවට ප්‍රහාර එල්ල වීමෙන් විනාශ වී ඇතැයි නිජල් කෝත්‍රොaන් නමැති ගත්කරුවා කියා සිටී.
යානාව විනාශවීමෙන් පසු පරීක්‍ෂණ කණ්‌ඩායම්වලට වැරදි තොරතුරු සපයා විමර්ශන අරඹා ඇත. එම්. එච්. 370 නමැති මෙම යානාව අතුරුදහන් වී දින 71 ක් ගත වී ඇතත් මෙතෙක් එය සොයාගෙන නැත.
මැලේසියා, වියට්‌නාම්, මුහුදේ තෙල් ළිදක සේවය කළ තැනැත්තෙක් ගිනි ගන්නා යානාවක් මුහුදට කඩා වැටෙනු දැක ඇතත් ඒ ගැන පරීක්‍ෂණ පවත්වා නැති බව ගත් කතුවරයා කියයි.
යානාව විනාශ වීමේ සිද්ධිය වසන් කිරීමට රටවල් කීපයක් ක්‍රියා කළා යෑයි නිජල් ක්‍රෝත්‍රොaන් හෙළි කර ඇත.
ඔහුගේ ග්‍රන්ථය ලබන සතියේ එළි දැක්‌වේ.
ඇමරිකානු තායි ගුවන් අභ්‍යාසවලදී