Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියාවට ඉගෙනගන්න යන අයට 6% ක අලුත් SST
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජුලි 1 ඉඳන් මැලේසියාවේ ඉගෙනගන්න සියලුම වෙනත් රටවල සිසුන්ට තමන්ගේ අධ්‍යාපන වියදමට 6%ක අලුත් බද්දක් එකතු වෙනවා

වසරකට ලංකාවේ සිසුන් 5000ක් පමණ මැලේසියාවට එනවා

මේ එක සිසුවෙක් අවම වශයෙන් ලංකා මුදලින් රුපියල් මිලියන 10ක් විතර ගෙවනවා උපාධි සහ වෙන පාඨමාලා සඳහා

ඒ කියන්නේ රුපියල් 45,500,000,000 ක් විතර

මැලේසියාවේ විදේශ සිසුන් 250,000ක් විතර ඉන්නවා

නව බදු ක්‍රමය යටතේ මේ සියලුම විදේශ සිසුන්ට අමතර 6%ක බද්දක් අද ඉඳල ගෙවන්න වෙනවා

ලංකාවේ මුදල් වෙනත් රටවලට යවන්නේ නැතුව විදෙස් ආයෝජකයින් හඳුන්වාදෙමින් විදේශ අධ්‍යාපනික ආයතන ආරම්භ කිරීම කරන්න ඕන

අවශ්‍ය සිසුන්ට 1+2 හෝ 2+1 වැනි අදාල වකවානුවක ඒ අධ්‍යාපන ලබාදෙන රටවල ට ගොස් ඉගෙනගැනීමට අවස්ථාව දෙන්න ඕන

ලිං මැඩියෝ වගේ හැමදාම අපේ කියාගෙන ගොන් වැඩ කරන එක නවත්තන්න ඕන

අඩුගානේ විදේශ රටකට ගිහින් කටක් ඇරලා හරියට ප්‍රශ්නයකට උත්තරේ දෙන්න පුළුවන් මිනිස්සු හදන්න ඕන

බියුටුෆුල් සි ලංකා කියාගෙන රචනා කියන්න නෙමේ

රටක් වුනාම හැඩ ගැහෙන්න ඕන ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න පුළුවන් දරු පරපුරක් හදන්න

එහෙම නැත්නම් විශ්වවිද්‍යාල වාහන එකවත් ඒවා ඇතුලේ පිකටින් රැස්වීම් තියන එකවත් නෙමේ

ආණ්ඩුව වග කියන්න ඕන මේ තරම් විශාල මුදල් කන්දරාවක් රටින් පිට වෙන එකට

මොකද මේකට ඍජුවම සම්බන්ධ ජෙවිපේ එක

එයාල තමයි ලංකාවේ දෙමාපියන්ට විශ්වවිද්‍යාල එපා කෙරෙවුවේ

බියුටිෆුල් සිරි ලංකා

හයිඩින් අස්

ප්රෝපගන්ඩ අස්

[QUOTE="NiyamaSinhalaya, post: 30815941, member: 113555"] [SIZE=6]ජුලි 1 ඉඳන් මැලේසියාවේ ඉගෙනගන්න සියලුම වෙනත් රටවල සිසුන්ට තමන්ගේ අධ්‍යාපන වියදමට 6%ක අලුත් බද්දක් එකතු වෙනවා වසරකට ලංකාවේ සිසුන් 5000ක් පමණ මැලේසියාවට එනවා මේ එක සිසුවෙක් අවම වශයෙන් ලංකා මුදලින් රුපියල් මිලියන 10ක් විතර ගෙවනවා උපාධි සහ වෙන පාඨමාලා සඳහා ඒ කියන්නේ රුපියල් 45,500,000,000 ක් විතර මැලේසියාවේ විදේශ සිසුන් 250,000ක් විතර ඉන්නවා නව බදු ක්‍රමය යටතේ මේ සියලුම විදේශ සිසුන්ට අමතර 6%ක බද්දක් අද ඉඳල ගෙවන්න වෙනවා ලංකාවේ මුදල් වෙනත් රටවලට යවන්නේ නැතුව විදෙස් ආයෝජකයින් හඳුන්වාදෙමින් විදේශ අධ්‍යාපනික ආයතන ආරම්භ කිරීම කරන්න ඕන අවශ්‍ය සිසුන්ට 1+2 හෝ 2+1 වැනි අදාල වකවානුවක ඒ අධ්‍යාපන ලබාදෙන රටවල ට ගොස් ඉගෙනගැනීමට අවස්ථාව දෙන්න ඕන ලිං මැඩියෝ වගේ හැමදාම අපේ කියාගෙන ගොන් වැඩ කරන එක නවත්තන්න ඕන අඩුගානේ විදේශ රටකට ගිහින් කටක් ඇරලා හරියට ප්‍රශ්නයකට උත්තරේ දෙන්න පුළුවන් මිනිස්සු හදන්න ඕන බියුටුෆුල් සි ලංකා කියාගෙන රචනා කියන්න නෙමේ රටක් වුනාම හැඩ ගැහෙන්න ඕන ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න පුළුවන් දරු පරපුරක් හදන්න එහෙම නැත්නම් විශ්වවිද්‍යාල වාහන එකවත් ඒවා ඇතුලේ පිකටින් රැස්වීම් තියන එකවත් නෙමේ ආණ්ඩුව වග කියන්න ඕන මේ තරම් විශාල මුදල් කන්දරාවක් රටින් පිට වෙන එකට මොකද මේකට ඍජුවම සම්බන්ධ ජෙවිපේ එක එයාල තමයි ලංකාවේ දෙමාපියන්ට විශ්වවිද්‍යාල එපා කෙරෙවුවේ බියුටිෆුල් සිරි ලංකා හයිඩින් අස් ප්රෝපගන්ඩ අස් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom