ජුලි 1 ඉඳන් මැලේසියාවේ ඉගෙනගන්න සියලුම වෙනත් රටවල සිසුන්ට තමන්ගේ අධ්‍යාපන වියදමට 6%ක අලුත් බද්දක් එකතු වෙනවා
වසරකට ලංකාවේ සිසුන් 5000ක් පමණ මැලේසියාවට එනවා
මේ එක සිසුවෙක් අවම වශයෙන් ලංකා මුදලින් රුපියල් මිලියන 10ක් විතර ගෙවනවා උපාධි සහ වෙන පාඨමාලා සඳහා
ඒ කියන්නේ රුපියල් 45,500,000,000 ක් විතර
මැලේසියාවේ විදේශ සිසුන් 250,000ක් විතර ඉන්නවා
නව බදු ක්‍රමය යටතේ මේ සියලුම විදේශ සිසුන්ට අමතර 6%ක බද්දක් අද ඉඳල ගෙවන්න වෙනවා
ලංකාවේ මුදල් වෙනත් රටවලට යවන්නේ නැතුව විදෙස් ආයෝජකයින් හඳුන්වාදෙමින් විදේශ අධ්‍යාපනික ආයතන ආරම්භ කිරීම කරන්න ඕන
අවශ්‍ය සිසුන්ට 1+2 හෝ 2+1 වැනි අදාල වකවානුවක ඒ අධ්‍යාපන ලබාදෙන රටවල ට ගොස් ඉගෙනගැනීමට අවස්ථාව දෙන්න ඕන
ලිං මැඩියෝ වගේ හැමදාම අපේ කියාගෙන ගොන් වැඩ කරන එක නවත්තන්න ඕන
අඩුගානේ විදේශ රටකට ගිහින් කටක් ඇරලා හරියට ප්‍රශ්නයකට උත්තරේ දෙන්න පුළුවන් මිනිස්සු හදන්න ඕන
බියුටුෆුල් සි ලංකා කියාගෙන රචනා කියන්න නෙමේ
රටක් වුනාම හැඩ ගැහෙන්න ඕන ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න පුළුවන් දරු පරපුරක් හදන්න
එහෙම නැත්නම් විශ්වවිද්‍යාල වාහන එකවත් ඒවා ඇතුලේ පිකටින් රැස්වීම් තියන එකවත් නෙමේ
ආණ්ඩුව වග කියන්න ඕන මේ තරම් විශාල මුදල් කන්දරාවක් රටින් පිට වෙන එකට
මොකද මේකට ඍජුවම සම්බන්ධ ජෙවිපේ එක
එයාල තමයි ලංකාවේ දෙමාපියන්ට විශ්වවිද්‍යාල එපා කෙරෙවුවේ
බියුටිෆුල් සිරි ලංකා
හයිඩින් අස්
ප්රෝපගන්ඩ අස්