මැලේසියාවේ විසිට් එකකට යන්න බලපොරොතුවක් තියෙනවා. කලින් ගියපු පෙන්ස්ලා පොඩි සප් එකක් දෙනවද , හොටෙල් සහ ට්රන්ස්පොර්ට් පැත්තේන් විස්තර ටිකක් දීලා.
ලන්කාවේ ඉදන් එහෙ ට්රේන් බුක් කරන්න පුලුවන්ද?
අනෙකුත් බලන්න යන්න ඔන තැන් බුක් කරන්න පුලුවන් රිලයබල් සයිට් ටිකක් පල්ලෙහයින් කොටගෙන යන්න
වීසා අපිටම ඇප්ලයි කෙරන්න පුලුවන් නේද? ගනන් කොහොමද ? මොනාද ඔනා ඩොකියුමන්ට්?
බොරු වියදම් නැතුව වැඩේ ගොඩ දාගන්න ඔයලගේ අත්දැකීම් ශෙයා කරගන්න