මැලේසියා ටුවර් එකක් ...
මචන්ලා,මමත් මැලේසියා ටුවර් එකක් යන්න බැලුවේ.ඉක්මන් ට්‍රැවල්ස් එකෙන් කෝටේෂන් අරන් හොයල බැලුවා, 45 ක් වගේ යනවා 3N /4D (Air Fair,Airport Transprt,Hotel Acco. ) වලට.
ඒ ගාන ටිකක් වැඩිය් වගේ.තව ගොඩක් travel agents ලගේ තියෙනවා 35000 වගේ ගණන් වලට.එත් කතාකරල බැලුවම, වීසා ෆී එකත් එක්ක අර ගානම වෙනවා.
මම බැලුවේ මචන්, agent ලාගෙන් නැතුව තනියම විසා එක හදාගෙන, Air Ticket,හොටෙල් බුක් කරලා යන්න.
මෙහෙම කරපු,මේ ගැන දන්නා අය ඉන්නවා නම් උදව්වක් දීපන් මචන්ලා. Big help..

(මැලේසියා ටුවර් ගැන තිබුණු පරණ ත්‍රෙඩ් බලල, ඒ අයට PM දැම්මා.ඒවයෙන් වැඩක් නැති නිසයි අලුත් ත්‍රෙඩ් එකක් දැම්මේ.ඒ නිසා පරණ ඒවායේ ලින්ක් දන්නා එපා මචන්. )

.