මැස්සෝ help.??

vehical pissa

Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    macahn ape amma kussiya godakk pirisiduwata tiyagana innawa. eth mara widiyata masso enne. ape ge wata pitawa pawa godakk clean. anika ban aluten hadapu geyak. me massanta wisadumak nathda. loku karadarayak kussiye ambanata masso..

    mekata solution ekak dannawanam plz help me..
    tnx..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    electric-mosquito-racket-500x500.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    ඩෙටෝල් ටිකක් වතුරට කලවම් කරලා ස්ප්‍රේ කරලා දාපන්(එහෙම නැත්නම් ඉහලා දාපන්)
    එතකොට සෑහෙන්න දුරට මැස්සො අඩුවෙනවා
     
    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    මැස්සො අළුතෙන් හදපු ගෙවල් වලට සාමාන්‍යෙයන් එනවා. විද්‍යාත්මක හේතුව තමයි සිමෙන්ති සැර. සිමෙන්ති වල තියෙන ජිප්සම්(Gypsum) වල එක සැර ගඳක් තියෙනවා. ඒ ගඳට මැස්සො ආකර්ශණය වෙනවා. කුස්සියට විතරක් එනවා කිව්ව නිසා පොඩ්ඩක් බලපන්. මේ හේතුව නොවෙන්නත් පුළුවන්. උඩ ඉන්න බ්‍රෝ කිව්වා වගේ ඩෙටෝල් දාලා පිරිසිඳු කරන්න. පියනින් වහන්න පුළුවන් ඩස්ට්බින් එකක් පාවිච්චි කරන්න. කල්පනා කරලා අනිත් දේවලුත් කරන්න.
     
    Sick

    Banned
    May 28, 2018
    302
    23

    mchan makuno wada karana hatiyak dannwada ?
    un sahenna bowenwa gedratama
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඩෙටෝල් ටිකක් වතුරට කලවම් කරලා ස්ප්‍රේ කරලා දාපන්(එහෙම නැත්නම් ඉහලා දාපන්)
    එතකොට සෑහෙන්න දුරට මැස්සො අඩුවෙනවා

    :yes::yes::yes::yes::yes::yes:
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,739
    1,484
    113
    Me hatiyak bn mae kale ape gedarath ohoma thama. Morteen gahawwama yanawa. Aeth wadipura gahanna oana edan un aekatath huru wela wage.