

හරිගියැයි ?
Den sepada?
Tibba duwili
makuluwo 🕷🕸 makulu del aye set karapan
ewath one oka weda karanna
enawa metana loku weda karanna
RIP Motherboard....![]()
CPU එක ගලවපු තැන වැටිලද කියලා බලහන්.![]()
. ගැලවපුවාමනම් වාත තමා
උබඕක මරු සිටින දිශාවට තියලා තියෙන්නෙ ඒකයි අවුල
Power On කරන කේසින් එකේ වයර් ටික හරියට සෙට් වෙලාද බලන්න,
ඊලගට Motherboard/CPU Power Cables හරියට ගහලද බලන්න.
Power Supply එක ඔන් වෙනවද බලන්න.
VGA/HDMI Port ග්‍රැෆික් කාඩ් එකට ගහලද බලන්න.
එහෙම ටමා හිතෙන්නේ. කේබල් ටික චෙක් කරපන්
"If The Code Works, Don't Touch It!"
ඉල්ලන් පුපේ බඹර පැණි ගාගෙන. දැන් ඉතින් උස්සන් පලයන් කඩේකට.
එහෙම අරං ගියොත් උන්ට කියලා service කරගෙන ඔය තියන මොනවහරි upgrade කර ගනින්.
parana NVIDIA used VGA ehema thiyanawa
------ Post added on Feb 8, 2022 at 2:33 PM
hard disk eke cables tika galawapan... next ram deka galawala ganin.... odiclone wage ekakin mother board ekata fix wena daare pihadalaa peththa kin thiyahan poddak.... mother board eke vga port ekath galawala aai gahanna..aaai cmos battery eka galawala dapan.... then fix the rams...
dan podi niyanak wage aran bother board eke ON swith eke wire eka wadina pot eka ta spark karala on karawanna eethanata gahala thiyena wire eka galawala.....
පවර් අවුළක් වෙන්න ඕන, ඔකේ auxiliary 12v පවර් කනෙක්ටර් එක ගලවල ආයේ හයි කරන්න, ATX කනෙක්ටර් එකත් ගලවල ආයේ හයි කරන්න, RAM ටිකත් එහෙම කරලා බලන්න, පරණ මැෂින් ඔක්සයිඩ් කේස් නිසා ඔහොම ගලවපුවම ආයේ එක සැරෙන් ස්ටාට් වෙන්නේ නෑ
අඩෝ එක RAM එකක් ගැහුවම වැඩ කරනවා බන්. දෙකම ගැහුවම වැඩ නෑ. මෙච්චර කල් හොඳට වැඩ කලේ දෙකම ගැහුවම. මාර සීන් ඒකනේ බන්. හැට පාරක් විතර ස්ලොට් මාරු කර කර දෙකම ගහලා බැලුවා. ගන්නෙම නෑනේ.uba elakiriyenn innwa wadi wage
මැසිම ගලවලා පිහදැම්මා ඇතුලෙ මකුලුදැල් එහෙම කඩලා.
එහෙම මහලොකුවට නෙමෙයි බන්. පොඩි පින්සලකින් මකුළු දැල් කැඩුවා..කොහොමද ක්ලීන් කරේ? මොනවද පාවිච්චි කරපු ටූල්ස්? ලික්විඩ්? ගලවපු කෑලි මොනවද ?
Mko kre ram ektaඑහෙම මහලොකුවට නෙමෙයි බන්. පොඩි පින්සලකින් මකුළු දැල් කැඩුවා..
ඔන්න දැන් පට්ට කට්ටක් කාලා Ram දෙකම වැඩ කරන තත්වෙට ගත්තා.. අම්මෝ ඒකට ගිය වෙලාව..![]()
ආයෙ ඔහොම වුනොත් රැම් දෙකේ කොපර් කනෙක්ටර් මකනයක් අරන් මකන්න. හූරන්න එපාඑහෙම මහලොකුවට නෙමෙයි බන්. පොඩි පින්සලකින් මකුළු දැල් කැඩුවා..
ඔන්න දැන් පට්ට කට්ටක් කාලා Ram දෙකම වැඩ කරන තත්වෙට ගත්තා.. අම්මෝ ඒකට ගිය වෙලාව..![]()
Same theory mama ona ekekge machine ekak hadanna ata gahanawa hoda daklath denawa mage eka malata allannaඋබැත් ඕනේ නැති වැඩ නේ බං කරන්න යන්නේ. ඕක පොළොවට පස් උනත් වැඩ කරනවානම් අත තියන්න යන්න එපා.
එක රැම් එකක් ගහලා වින්ඩොස් ඔන් වෙනකන් ඉදලා ශට් ඩවුන් කරලා අනිත් රැම් එක ගහලා ඔන් කරලා බලන්න.අඩෝ එක RAM එකක් ගැහුවම වැඩ කරනවා බන්. දෙකම ගැහුවම වැඩ නෑ. මෙච්චර කල් හොඳට වැඩ කලේ දෙකම ගැහුවම. මාර සීන් ඒකනේ බන්. හැට පාරක් විතර ස්ලොට් මාරු කර කර දෙකම ගහලා බැලුවා. ගන්නෙම නෑනේ.![]()
surgical spirit tikak pulun walata aran slots hondata clean karapan.අඩෝ එක RAM එකක් ගැහුවම වැඩ කරනවා බන්. දෙකම ගැහුවම වැඩ නෑ. මෙච්චර කල් හොඳට වැඩ කලේ දෙකම ගැහුවම. මාර සීන් ඒකනේ බන්. හැට පාරක් විතර ස්ලොට් මාරු කර කර දෙකම ගහලා බැලුවා. ගන්නෙම නෑනේ.![]()
