මැසෙන්ජර් ජාවාරම නවත්තනු.

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,010
    550
    113
    Siri Baijan
    IMG_20260206_165230.jpg

    මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා Facebook එකෙන් කෙරෙන ජාවාරමක් ගැන. මේකෙ මැසෙන්ජර් චැට් එක රිපෝට් ගැහුවා දැන් ඒක පෙන්නන්නෙ නෑනෙ. මේ හොරු WhatsApp එකෙන් එන්නේ නැතුව මැසෙන්ජර් එකෙන් බිස්නස් එක කරනවා. මේකට ආණ්ඩුව වහාම ක්‍රියාමාර්ගයක් ගතයුතුයි. මැසෙන්ජර් ඇප් එක තහනම් කලයුතුයි.

    https://elakiri.com/threads/facebook-හොරෙක්ව-රිපෝට්-කලා.2239931/
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,010
    550
    113
    Siri Baijan
    මැසෙන්ජර් එකෙන් ගණුදෙණුව කරන්නේ නැතුව Whatsapp එකෙන් නෙවෙයි. ගෙනාපු බඩුව වැඩකරන්නේ නැති උනාම රිපෝට් කරනවනේ. එතකොට උඩතියන reported chats කියන තැන ඒක පෙන්නන්න ඕන. එහෙම පෙන්නනේ නෑ. එතකොට ටෙලිපෝන් අංකෙවත් දැනගන්න බෑ එවන එකාගේ.
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,116
    113
    මහාහාහාහාහාහාහාහාහාහා..................... උපවාසයක් කරපන් 🥴
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,010
    550
    113
    Siri Baijan
    මහාහාහාහාහාහාහාහාහාහා..................... උපවාසයක් කරපන් 🥴
    මේ අවුරුද්ද අන්තිමට උපවාසය ආරම්භ වෙනවා. මේ ආණ්ඩුව ගෙදර ගිය දාට පස්සේ.

    FB_IMG_1770053939281.jpg

    ------ Post added on Feb 8, 2026 at 7:51 PM
     
    • Haha
    Reactions: SimMaster