මැ.කො. කැළඹෙයි.. ශ‍්‍රීලනිපය යනු කුමක්දැයි නීතිපතිගෙන් අහයි.......thiyana athal madiwata munuth athal denawa

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවන විට පාර්ශව කිහිපයකට බෙදීයාම හෙතුවෙන් තමන් කටයුතු කලයුත්තේ කුමන පාර්ශවයක් සමඟ දැයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව කරුණු විමසූ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    එහිදී ලැබෙන තීරණය සමග ඊට අදාළ පාර්ශවය සමඟ ඉදිරියේදි කටයුතු කරන බව එම කොමිෂන් සභාව පවසයි.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය ,අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවය සහ පාර්ලිමේන්තු මංත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පාර්ශවය ලෙස කොටස් තුනකට බෙදී පවතියි.

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවය සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    පාර්ලිමේන්තු මංත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දෙන බව පැවසීය.

    thiyana athal madiwata munuth athal denawa
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    @yapa100 මෙයා දන්නවා ඕකට උත්තරෙ..
    සජිත් ගාව ඉන්නෙ නිදහස් පක්ශේ.. එතකොට රනිල් ගාව.. ඒක නිදහස් පක්ශේ නෙමෙ..🧋
     
    • Haha
    Reactions: SLK_sri

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    ඕක කියට බේදුණත් එක බල්ලෙක්ට වැඩක් නැහැනේ. ඔවා කිසි කෙනෙක් ගණන් ගන්නේ නැහැ
     
    • Haha
    Reactions: SLK_sri

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    තම තමන්ගේ ජීවිකාව වෙනුවෙන් මෙහෙම පිස්සු කෙලින පක්ෂ වලටනේ රටේ සම හරක් මිනිස්සු චන්දෙ දෙන්න සැදී පැහැදී ඉන්නේ...
     
    • Haha
    Reactions: SLK_sri

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවන විට පාර්ශව කිහිපයකට බෙදීයාම හෙතුවෙන් තමන් කටයුතු කලයුත්තේ කුමන පාර්ශවයක් සමඟ දැයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව කරුණු විමසූ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    එහිදී ලැබෙන තීරණය සමග ඊට අදාළ පාර්ශවය සමඟ ඉදිරියේදි කටයුතු කරන බව එම කොමිෂන් සභාව පවසයි.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය ,අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවය සහ පාර්ලිමේන්තු මංත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පාර්ශවය ලෙස කොටස් තුනකට බෙදී පවතියි.

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවය සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    පාර්ලිමේන්තු මංත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දෙන බව පැවසීය.

    thiyana athal madiwata munuth athal denawa
    ko me satellite nona?
     
    • Haha
    Reactions: SLK_sri