මෑක්සා ටෑලනට් එකක්

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    පට්ට අදහසක් ඒක නම්............:lol::lol::lol::lol::lol::lol:

    මට පේන්නෙ මුන් දෙන්නා ලංකාවේ සිංදු අහන උන් දෙන්නෙක්ද කොහෙද.........:cool::cool::cool::cool::cool:

    උන් අර අන්තිමට ගහන්නෙ 'රැට කමු අපි වම් බටු.... වම් බටු... වම් බටු..... පෙති බැදලා........ ඊට නරකද කොස් ඇට... කොස් ඇට... කොස් ඇට... හොදි හදලා..........' කියන සිංදුව............. :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    [/Q

    eka pitarata sinduvak thamy bung.........eka thamay lankaava copy kare ;)