මෑටි ඈමති ගේ කාලීන තීරණයක්

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඇච්චෝ බැච්චෝ මෙහෙනම් රාජපක්ෂ පවුල කෝම ගේම් දෙනවා ඇද්ද. හිතපන් තාජුදීන්, ලසන්නත , සුනන්ද දේශප්‍රිය (මැකෝගේ මල්ලි) , පෝද්දල ජයන්ත, එක්නැලිගොඩලට උන දේවල්. තව එලිපිටම වෙඩි තියන්න අණ දුන්නේ රතුපස්වල , කටුණායක ඝෝඨාබය. ඉස්සරට මේවා ඉතින් රාජ්‍යතාන්ත්‍රිකව වෙයි නේ. කස්ටිය බුස් ගාල අතුරුදහන් වෙයි මිනිත් නැ. කාල්ටන් වලට උඩින් ආයේ කපුටෙක්වත් පියාඹන්නේ නැ ලංකාවේ. හොද වැඩේ රාජ සභාවක් ඕනේ ලංකාවේ දීන ජනතාවට

    ඒ වගේද කොල්ලො 88/89 => 60,000+, යුද්ධෙන් => 70,000+
    දෙකම UNP / JVP ප්‍රොඩක්ශන්ස් :cool:
    කාටද ආඩම්බර නේද? :cool:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉන් පසු අවුරුද්දක මර්වින් රෝමයේ කම්කරු සම්මන්ත්‍රණයකට ගොස් සිටින විට ප්‍රසන්න මිනිහට හොරෙන් අලුතෙන් සැදු සාප්පු සංකීර්ණයේ කඩ කීපයක් අත මිට මුදලට විකුණා තිබිනි.
    ලංකාවට පැමිනි විගස එය කණ වැකුනු මර්වින් යක්ෂයා වේෂ විය. කඩ ගැන ප්‍රසන්න හා මර්වින් අතර වචන හුවමාරුවු අතර බැසිල්ගේ සහය ප්‍රසන්නට තිබුනෙන් මිනිහද පෙරලා මර්වින්ගෙන් ගේම ඉල්ලීය. මහින්ද මර්වින් රැකීය.
    මද කිපුනු මර්වින් මැරයන් යොදා ප්‍රසන්නගේ ගෙට ප්‍රහාරයක් එල්ල කල අතර ප්‍රසන්නට පන බේරා ගැනීමට නිවසින් පලායන්න සිදුවිය. ඔහුට සහ ඔහුගේ පවුලට එදින මරණ බය දෙනෙන්න ඇතිබව නිසැකය. ඔහුට නිසි දඩුවම ලැබුනායයි සිතු මම එදින සිට මට කල දෙයට ඔහුට සමාව දුන්නෙමි. අමතක කර දැමුවෙමි.
    නමුත් මර්වින් ප්‍රසන්නගෙන් පලි ගතහැකි ක්‍රම කල්පනා කරමින් සිටින විට කිරිබත්ගොඩ OIC ඔහුට අපූරු ඔත්තුවක් දී තිබිනි.
    පෙර දවසකදි ප්‍රසන්න විසින් පහරදි දතක් කඩන ලද දොස්තරගේ කේස් එක උඩට ගත්තොත් ප්‍රසන්නව හිරේ යැවිය හැකි බව පවසා තිබිනි.
    දිනක් සන්ද්‍යාවක මට ඇමතුමක් ගත් ඇමතිවරයා අපුරු කතාවක් පැවසීය.
    "ඩොක්ටර්, ඕනෑම මිනිහෙකුට කවද හරි දවසක යන්න වෙන තැන් දෙකක් තියෙනවා.
    එක වෛද්‍යවරයෙක් ලගට, දෙක කනත්තට.
    ඒක නිසා අපි දොස්තරලා එක්ක හොදින් ඉන්න ඕනෑ. කවදා ඕනෑ වෙයිද දන්නේ නෑ. මේ සමහර කාළකන්නියන්ට ඔවයේ වටිනාකමක් නෑ. අර බල්ලා ඔබතුමාගේ දතක් කැඩුවා නේද? ඔකට ඕකේ බරපතල කම දනවන්න ඕනෑ. දාන්න ඩොක්ට නඩුවක්, මම දෙන්නම් සපෝට් එක යැයි පැවසීය."
    වෙන කෙනෙකුට කතා කිරීමට ඉඩ නොතබා කතා කරන මර්වින්ට මම මෙසේ පිලිතුරු දුන්නෙමි. "ඇමතිතුමා, මම බෞද්ධයක්. එයා කරන දේවල කර්ම එයා ගෙවාවි. මම කරන දේවල විපාක මම ගෙවයි. මම ඒක අල්ලලා දැම්මා යයි පැවසුවෙමි."
    එයින් කිපුනු මර්වින් " ඩොක්ටර් ඔබතුමා හිතන්න එපා මම එක එක්කෙනා ලග වැද වැටෙන නිවටයෙක් කියලා. මම කිව්වේ ඔබතුමාට වෙච්ච අසාදාරණයට විරුද්දව පියවරක් ගන්න කියලයි, එහෙම නැතුව මට ඕකෙන් වැඩක් නැහැ, හොදට කල්පනාකරලා බලන්නයැයි" පවසා ටෙලිෆෝනය තැබීය.
    දැන් කතාව වෙනස්ය.
    මා මේ සිද්ධිය මගේ මිතුරන් සමග පැවසුවෙමි.
    මර්වින් බදු පාතාල ඇමතිවරයෙකු තරහා කරගැනීම , නයාට ගහලා පොල්ල වරද්දා ගත්තා බදු වෙනු ඇතැයි යන්න පොදු උපදෙස විය.
    ඒ දවස මර්වින්ගේ එක පුරෝහිතයෙකු වුයේ ටිකිරි දිසානායක නම් කැළණිය විශ්ව විද්‍යාල ආචාර්‍යවරයෙකි. මා දන්නා ගනිත
    අංශයේ ආචාර්‍යවරයෙකු මාව ඔහු සමග සම්බන්ධ කරලීය. ඔහු හරහා මර්වින්ට මම පැවසුවේ අධිකරණ වෛද්‍යවරයෙකු වන මට පැමිණිල්ලක් විදියට උසාවි පැමිනෙන එක වෘත්තියට කැලලක් වනමුත් පරන සිද්දියට සාක්ෂිකරුවෙකු ලෙස මැදිහත්වීමක් කලහැකි බවයි.
    නමුත් බැසිල්ගේ සහය ඇති ප්‍රසන්නව හිරේ යැවීම මර්වින් හිතන තරම් පහසු නොවීය. මමද පුලුවන් තරම් කල් ඇදෙන පරිදි සිතාසියක පවා සුලු වරදකට සිතාසි හරවා යවමින් නඩුව අල වෙන්න සැලැස්සුවෙමි. පසුව කේස් එක සමත මණ්ඩලයට යැවිනි. මේ වෙනකොට මාලක සහ යෝෂිතගේ හුටපට නිසා මර්වින්ගේ බල බිදී තිබිනි.
    මා සමත මන්ඩලයට පවසා සිටියේ ප්‍රසන්න දැන් ආපසු නොහැරිය හැකි දුරක් ඔහුගේ විකල් ක්‍රියාවන්හි ගමන් කර ඇති නිසා මේ කේස් එක විභාග නොකරම ඉවත දමන ලෙසයි. මෙය අප සියල්ලන්ගෙම කාලය කාදැමීමක් බවයි.
    එය එසේ බව ඔවුනද පිලිගත්තද කේස් එක අවසන් කිරීමට එක වරක් හෝ සහභාගි වන ලෙස දැන්විය. එසේනම් එදාටම ප්‍රසන්නටත් එන්න කියා වැඩේ ඉවර කරන ලෙස ඉල්ලුවෙමි.
    පසුදිනක විද්‍යාලංකාර පිරිවෙනේ සමත මණ්ඩලය රැස්වුන අතර මා ඔහුට පවසා සිටියේ එක දෙයකි. "සභපතිතුමා මගේ ගුරුවරයෙක්, වසර තිස්ගානක් පාසැලෙන්වත් වෙන කාටවත් උගන්වන්න බැරිවුන පාඩමක් ප්‍රසන්න මට ඉගැන්නුවා. ඒකට මම ප්‍රසන්නට ස්තුතිවන්ත වෙනවා. දහය පන්තියේදි මගෙන් ගනන් අසා ගත්ත මල්ලියෙක් කරදඩු උස්වි බලවන්තවු විට මට පහරදී මගේ දතක් කඩනු ඇතැයි මා කිසිදා සිතුවේ නෑ. ඉගෙන ගෙන හොද රස්සාවල් කරලා ධනය බලය කීර්තිය ගෞරවය ලැබුනම මම හිතුවේ ජීවිතේ තව ලබන්න දෙයක් නැහැ කියලා, නමුත් ප්‍රසන්න මගේ ඔලුවට ෂොට් දෙක තුනක් දිලා අවබෝධ කෙරෙව්වා, තමුසේ මොන විභාග පාස් වෙලා තිබ්බත් බලය ඉස්සරහා පරඩැලක් කියලා. ඉතිං ඒකට මම ප්‍රසන්නට ස්තුතිවන්ත වෙනවා. මට මේක තවදුරටත් ගෙනි යන්න ඕනේ නැහැ" කියා නඩුව අවසන් කලෙමි.
    පසුව ප්‍රසන්නත් තමන්ටත් මේ ගැන කීමට කිසිවක් නැති බව පැවසීය.
    ඉන්පසු ශාලාවෙන් එලියට පැමිනි ඔහු මා ලගට පැමිණ "සමාවෙන්න ඩොක්ටර්" කියා යාන්තම් දෙකට නැමි ආචාර කල අතර "ගනන් ගන්න එපා කියා මම ඔහුගේ පිටට පොඩි තට්ටුවක් දැම්මෙමි.
    ඒ මට ප්‍රසන්න හමුවු අවසන් අවස්තාවයි.
    ඊට වසර ගනනාවකට පසු ඔහු දැන් මැටි ඇමතිවි සිටියි.
    මට ඔහු ගැන ආඩම්බරයක්ද ඇත.
    බැරි ගානක් දෙකක් මගෙන් අසාගත් ඇට්ටරයෙකු අද ඇමතිවරයෙකුය.
    ඔහුට දිගු ගමනකට සුභ පතමි.
    මන්ද මේ රට අයිති ප්‍රසන්නලාටය.
    අපි ඔවුන් ඉදිරියේ පරඩැල් වෙමු.
    ඔබ ඔලුවෙන් සිට ගෙන කීවත් සත්‍යය ලෙස පිලි ගනුයේ බහුතරයේ මතයයි. ඔබ එයට ගරු කලයුතු වෙයි.
    ඔලුවට දෙක තුනක් ඇන්නට පස්සේ වත් එය අවබෝධ කර නොගන්නා එකාට සිංහල බාසාවෙන් කියන හොදම වචනය මම තවම සොයමි.
    Chamira Nilanga Samarasinghe

    ඕකට මම වෙනම ත්‍රෙඩ් එකක් දෑම්මා. හෑම කෙනාගෙම හොද නරක දෙකම තියෙනවා. කොයි එකද එලියට එන්නේ කියලා තීරනය වෙන්නේ මිනිහා ආශ්‍රය කරන අය හෝ මිනිහාට උඩින් ඉන්න අයගේ හෑසිරීම අනුව. උදාරණයක් තමා සරත් ෆොන්සේකත්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    bokka.jpg
     
    • Like
    Reactions: KDH and asylum

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    අත්දැකීම් රහිත කාලේ ප්‍රසන්න හා අත්දැකීම් සහිත ප්‍රසන්න තව දුරටත් එසේ නොවේවායි පතමු නේද ?

    මේ ආණ්ඩුවේ වැඩ නොපෙන්නුවොත් ඉක්මනට පුටුවෙන් බහින්න වෙන එක ඒකාන්තයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ නිශාන්ත වික්‍රමසිංහව දන්නවද . එයාර් ලංකා එකේ අය දන්නවා
    උබ උදයංග වීරතුංග දන්නවද එයාර් ෆොස් එකේ අය නම් දන්නවා
    උබ කබ්‍රාල්ව දන්නවද එංගලන්තේ උසාවියනම් දන්නවා එයාව හෙජින් කියලා

    මෙයාලනම් රටේ ජාතික දනයෙන් කිසිම දෙයක් කරලා නැ හරි හොද මිනිස්සු
    මට ආයෙත් අහන්ඩ වෙන්නෙ තොපි ආණ්ඩුව කරන කාලෙ පොල් ගෑවද කියල තමයි..ලෝකෙ තියෙන ඔක්කොම චෝදනා ටික තොපි වගේ සක්කිලි පො&නයින්ට මතක් වෙන්නෙ බලු වෙලා විපක්ශට වැටුනාමනේ .. නොදකින් කාලකන්නි..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,385
    49,764
    113
    සේදවත්ත
    මට ආයෙත් අහන්ඩ වෙන්නෙ තොපි ආණ්ඩුව කරන කාලෙ පොල් ගෑවද කියල තමයි..ලෝකෙ තියෙන ඔක්කොම චෝදනා ටික තොපි වගේ සක්කිලි පො&නයින්ට මතක් වෙන්නෙ බලු වෙලා විපක්ශට වැටුනාමනේ .. නොදකින් කාලකන්නි..
    ඒ වගේම තමා ඔයාල ඉස්සරට එන ඒවට සලකන්නෙත් කවුරුත් හිරේ යවන් නැතුව රජ්‍ය නිලධාරින් කීප දෙනෙක් අස්සට යවල 😂
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ වගේම තමා ඔයාල ඉස්සරට එන ඒවට සලකන්නෙත් කවුරුත් හිරේ යවන් නැතුව රජ්‍ය නිලධාරින් කීප දෙනෙක් අස්සට යවල 😂
    පල.පො&නයො යන්ඩ තෝ හිතුවද තොපේ පො&න ඩබල වගේ කියල..තොපි වගේ කාලකන්නි බල්ලො මරපු 300ට සාපෙන් තොපිට ගැලවෙන්ඩ වෙන්නෙ නැ .
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,121
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අත්දැකීම් රහිත කාලේ ප්‍රසන්න හා අත්දැකීම් සහිත ප්‍රසන්න තව දුරටත් එසේ නොවේවායි පතමු නේද ?

    මේ ආණ්ඩුවේ වැඩ නොපෙන්නුවොත් ඉක්මනට පුටුවෙන් බහින්න වෙන එක ඒකාන්තයි.
    සාපේක්ෂව හොඳ එකාට චන්දෙ දෙන සිස්ටම් එක නිසා එහෙම වෙන්නෙ නැතිවෙයි.
     
    • Like
    Reactions: indika_sam

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,385
    49,764
    113
    සේදවත්ත
    පල.පො&නයො යන්ඩ තෝ හිතුවද තොපේ පො&න ඩබල වගේ කියල..තොපි වගේ කාලකන්නි බල්ලො මරපු 300ට සාපෙන් තොපිට ගැලවෙන්ඩ වෙන්නෙ නැ .
    එහෙනම් ඉතින් ඉස්සලම යන්නේ උබේ සභාපති තමා එයානේ ආරක්ශක ඇමති එවකට 😂😂. මොනා උනත් ඒ පවට කරගහපු උබලට පිං යකූ. 😂😂😂. මොනා හරි දාල කියපන් කෝ නැත්තම් මම එලකිරියේ ඉන්මකම් උබේ ඔලුව කනවා මතක් කර කර . අනික නිකං වැටකොලුු සමසිරියෙක් නොවී
    කෙලින්ම පොන්නයා කියලා ලියපන් බන් නිකං මොනාද මේ පො&න්නයා ලියන්නේ. ඊයා නොදකින් පොන්නයා 😂😂
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මිරිස්,මැටි කුඩු ගේමක් ගහන්න හදනවා වගේ පෙන්නනවා... වැඩක් කලොත් නම් පට්ට...
    පට්ට පට්ට
    මිරිස් කුඩූ හොද වැඩක් කරන්න යන්නෙ
    කරා කරා
    ඩොලර් බිලියන 6 ක බිස්නස් එකක්, ගේමක් ගහන්න පුලුවන් නම් සුපිරි.

    Rs. 1,100,000,000,000
    Guwa ghuwa
    Mamat kiyanna heduwe okamai. Minissunge miniha gena thiyana attitude okkoma wenas karai wage yana wdyata
    Wenas kara