Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෑණියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියන්න පුළුවන් මචං එහෙම..

සාත්තරයක් නෙවේ ඔතන වෙන්නෙ උබ ගැන දිවැසින් බලල කියන සීන් එකක් නෙවේ..

ඔය තැන් වලට ගිහින් ඉඩගත්තම කියන්නෙ තමන්ගෙ හිතේ තියන දේ..

කෙල්ල උබ ගැන හිතන් ඉන්න දේවල් ඒකිගේ හිතින් ම බලල ඒකිටම කියනව..

ඉතින් හරි නේන්නම්..

lior suchard කියන්නෙත් එහෙම බුවෙක් තමයි පොරගේ video ටිකක් බලපන්..

magic වත් කලින් plan කරල කරපු ඒව නෙවේ ඒවා...

ඕකා ලංකාවටත් ආවද කොහෙද සැරයක්...

[YOUTUBE]RdH2kulryN0[/YOUTUBE]

ඔය වගේම දෙයක් තමයි ඉතින් අර තැන් වලත් කරන්නෙ..

mentalism කියල වෙනම තියනව tricks පාවිච්චි කරල එක එක guess කරල mind read කරන විදි..

ගොඩක් උන් එකට දාන්න හදනව magic ගොඩට..

ඒකයි මේකයි දෙකක්..

[YOUTUBE]A1D5ASlX92M[/YOUTUBE]

මමත් ගිහින් තියනව ඔහොම හිත් කියවල සාස්තර කියන තැන් වලට හරියටම හිතේ තියන දේ බලන් ඉන්න විදියටම කියනව..

ට්‍රික් එකක් වත් body language බලල guess කරල කරන magic එකක් වත් නෙවේ..

ගොඩක් උන් logical explanation එකක් නැති උනාම එක එක අර්ථකතන දෙන්න හදනව..

ඒත් එතන වෙන්නෙ වෙනම සීන් එකක්..

[YOUTUBE]hn6Fkrpi3OI[/YOUTUBE]

[YOUTUBE]0UyF9RWTUlM[/YOUTUBE]

[QUOTE="sachith19920726, post: 22336891, member: 330471"] [SIZE=3][COLOR=DarkGreen]කියන්න පුළුවන් මචං එහෙම.. සාත්තරයක් නෙවේ ඔතන වෙන්නෙ උබ ගැන දිවැසින් බලල කියන සීන් එකක් නෙවේ.. ඔය තැන් වලට ගිහින් ඉඩගත්තම කියන්නෙ තමන්ගෙ හිතේ තියන දේ.. කෙල්ල උබ ගැන හිතන් ඉන්න දේවල් ඒකිගේ හිතින් ම බලල ඒකිටම කියනව.. ඉතින් හරි නේන්නම්..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]lior suchard කියන්නෙත් එහෙම බුවෙක් තමයි පොරගේ video ටිකක් බලපන්.. magic වත් කලින් plan කරල කරපු ඒව නෙවේ ඒවා... ඕකා ලංකාවටත් ආවද කොහෙද සැරයක්...[/COLOR][/SIZE] [YOUTUBE]RdH2kulryN0[/YOUTUBE] [SIZE=3][COLOR=DarkGreen]ඔය වගේම දෙයක් තමයි ඉතින් අර තැන් වලත් කරන්නෙ.. mentalism කියල වෙනම තියනව tricks පාවිච්චි කරල එක එක guess කරල mind read කරන විදි.. ගොඩක් උන් එකට දාන්න හදනව magic ගොඩට.. ඒකයි මේකයි දෙකක්.. [YOUTUBE]A1D5ASlX92M[/YOUTUBE] මමත් ගිහින් තියනව ඔහොම හිත් කියවල සාස්තර කියන තැන් වලට හරියටම හිතේ තියන දේ බලන් ඉන්න විදියටම කියනව.. ට්‍රික් එකක් වත් body language බලල guess කරල කරන magic එකක් වත් නෙවේ.. ගොඩක් උන් logical explanation එකක් නැති උනාම එක එක අර්ථකතන දෙන්න හදනව.. ඒත් එතන වෙන්නෙ වෙනම සීන් එකක්.. [YOUTUBE]hn6Fkrpi3OI[/YOUTUBE] [YOUTUBE]0UyF9RWTUlM[/YOUTUBE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom