මේකයි බන් සීන් එක.. අද මගේ කෙල්ල බණ්ඩාරගම පැත්තේ මෑණියෝ කෙනෙක් හම්බෙන්න ගිහින් එයාගේ යාළුවගේ සාස්තරයක් අහන්න... මේකිත් නිකමට අහලා අපේ මැරේජ් එක ගැන.. ටවුකන්ඩ බන් මේකී කියලනේ බන් මම හොඳ නෑලු.. මම නෙමෙයිලු ජීවන සහකරුවා.. මම නිකන් ජොලියටලු ආශ්‍රය කරන්නේ.. මම ගෑණු එකකින් සතුටට පත් වෙන්නේ නෑලු.. මම හෙන දරුණු නීති දාන සැක කරන බුවෙක්ලු.. බැන්දට ලස්සන ජීවිතයක් හිමි නෑලු... වෙන හොඳ කෙනෙක් කෙල්ලට ලැබෙන්න ඉන්නවලු... කලබල වෙන්න එපාලු...
ඇත්ත වශයෙන්ම කිව්වොත් මෑණියෝ කියපුවා හරි බන්.. මට පුදුමේ කොහොමද බන් ඔහොම කියන්නේ??? ඇත්තටම මම ආදරය කරන්න කෙල්ල හොඳයි මචන්ලා.. මට පට්ට ආදරෙයි.. මමත් ආදරයි..එයාට කලින් සම්බන්ධයක් තිබ්බා ඒවා මට ඔක්කොම කියලා තියෙන්නේ... ඒත් මගේ හිත කියනවා මේ මගේ ජීවන සහකාරිය නෙමේ කියලා.. අර කිවුව නරක ගති ගුණ මට තියෙනවා මචන්ලා.. මම ටිකක් නපුරු මිනිහෙක්.... ඔය හේතු කොටගෙන අපි අතරේ යම් යම් මත ගැටුම් ඇති වෙලා තියෙනවා...ඉතින් මම බොක්කෙන්ම බඳිනවා කියලා හිතලම නෑ... කෙල්ල ටිකක් සෝශල් වැඩි ගතියකුත් තියෙනවා කැම්පස් යන නිසා... මම හොයපු අහිංසක චාර්ම් පාඩුවේ ඉන්න මම කියන දේ අහන චරිතයක් නම් නෙමේ... එයාගේ යම් යම් තැන් මට ඩවුට් තියෙනවා... මට වෙන ලස්සන ලස්සන කෙල්ලෝ දැක්කමත් හිත යනවා...
ඔහොම සාස්තර කියන්න පුළුවන් නම් මොනවද බන් කරන්න බැරි.. මම ඕවා කොහොමත්ම විශ්වාස කරන කෙනෙක් නෙමේ... ප්‍රැක්ටිකලි ජීවිතේ දිහා බුදු දහම ඇසුරෙන් බලන කෙනෙක්...කිසිම දෙයක් ඕවට වැඩිය ඔළුවට අරන් නෑ..මෙහෙම හිතමුකෝ.. 30 අවුරුදු යුද්ධයක් එහෙනම් ඔහොම ඇදෙයිද..අහවල් තැන ප්‍රභාකරන් ඉන්නවා ගිහින් මරපන් කිව්වා නම් ඉවරයිනේහ්... ඒත් මෑණියෝ කියපුවා ඇත්ත බන්.. මගේ කෙල්ල රෙකෝඩ් කරලා තිබ්බා මම ඇහුවා... කෙල්ලගේ ගෙදර විස්තරත් බලන් හිටියා වගේ කියනවා...
කාලෙත් එක්ක අපි අතරේ ජිගි ජිගිය සෙට් උනා මචන්.. ඒත් මට සැටිස් නෑ බන් අත්දැකීම් එක්ක... බයක් දැනුනා බැන්දෝත් සීන් එක වර්චස් වෙයිද කියලා.. ෆීල් වෙනවා අඩු ගතියක් දැනුනා මට... එයා වර්ජින් කෙනෙක් නෙමේ මගෙත් එක්ක ඒ දේවල් උනාට...බට් එයා නම් දිවුවරනවා වෙන කිසිම කෙනෙක් එක්ක එහෙම හිටියේ නෑලු... උපතින්ම නැද්ද දන්නේ නෑ...සාස්තරේදි අහනවා බන් ඔය දරුවා හරවන්න බැරි දෙයක් කලාද කියලා.. අහ් ඒකනේ එයා ඔයාව කවදාවත් හරි විදියට හිටපු කෙනෙක් කියලා භාර ගන්නේ නෑලු... ඒක නම් හැබැයි එහෙම නම් තමයි... ඒක පාදකකොටගෙන ඔයාව රිද්දනවලු...
ඉතින් ඔය විස්තර එක්ක කෙල්ලට මම කිව්වා සම්බන්ධය නවත්තමු කියලා... මොකද මට ඕනේ උනෙත් නෑ එයාගේ ජීවිතේ අපායක් කරන්න... හොඳින් කතා බහ කරලා වෙන් වෙන්නයි ඕනී උනේ මට අතීතේ මම ලබපු නරක අත්දැකීම් එක්ක.... ඒත් කෙල්ල දැන් ටිකක් ඩවුට්... ඒත් මාවම ඕනෙලු.. වැරදි හදා ගන්නලු මට... මම කිව්වා නිකන් හරි මාව බැඳලා මොනවා හරි උනොත් අයියෝ මෑණි කියපුවා මම ඇහුවේ නෑ මට වැරදුනා කියලා කියන්න එපා කියලා...මොකෝ බන් කරන්නේ මම..

එක නිසා දැන් උබ හිතනවා උබ නරකයි කියල..