Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෑතකදි දිවියට සමුදුන් සීයාගේ අතීතයෙන් බිදක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහනුවර දළදා මාලිගාවේ පෙරහැරේ රූපරාමු කිහිපයක් තිබුණා, එයින් දෙකක පිටුපස සටහනක් තිබුණා

"චන්ද්‍රා විසින් ලබා ගන්නා ලදී"

මේ ඉන්නේ සීයගේ දෙමව්පියන්, මට තවම සීයගේ photos share කරන්න හිතෙන්නේ නැහැ

1953 ජූලි 4 වෙනිදා පලවුණු ලංකාදීප පුවත්පතේ කැබැල්ලක්

මෙය පිටුපස සීයා විසින් පලකල කවියක් තිබෙනවා, එය පසු දිනක share කරන්නම්

සමරු කවර සහ මුද්දර කිහිපයක්ම තිබුණා, එයින් දෙකක් පහලින් ඇමුණුවා

විද්‍යාලංකාර පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ සංවත්සර මුද්දරය

1959 දෙසැම්බර් 31

මෙය විශේෂ වන්නේ සීයා ශ්රාස්ත්රපති උපාධිය ලබා ගත් විශ්වවිද්‍යාලය වීමයි

මේ තවත් සත තුනක තැපල්පතක්

ඉදිරිය නෙමෙයි, පිටුපස සීයා වෙසක් සුභ පැතුමක් ලියලා

අපභ්‍රන්ස භාෂාවකින් තියෙන ලියකියවිල්ලක්

ඒත් සීයා පුරුදු විදියටම සටහනක් තියලා

"ලංකාවේ ලන්දේසි පාලකයන් නිකුත් කල සිංහල නිවේදන පත්‍රය"

මෙතනින් අදට නිමයි, තව හුගක් තියෙනවා

සමහර ලියකියවිලි පල කිරීමට පවුලේ අනිත් අයගේ අවසරය ඕන වෙනවා

[QUOTE="poopoo, post: 30462583, member: 579370"] [CENTER][SIZE=5]මහනුවර දළදා මාලිගාවේ පෙරහැරේ රූපරාමු කිහිපයක් තිබුණා, එයින් දෙකක පිටුපස සටහනක් තිබුණා [B]"චන්ද්‍රා විසින් ලබා ගන්නා ලදී"[/B] [img]https://i.imgur.com/wrFHaob.jpeg[/img] [img]https://i.imgur.com/mGuPoDs.jpeg[/img] මේ ඉන්නේ සීයගේ දෙමව්පියන්, මට තවම සීයගේ photos share කරන්න හිතෙන්නේ නැහැ [img]https://i.imgur.com/EuoUWcv.jpeg[/img] 1953 ජූලි 4 වෙනිදා පලවුණු ලංකාදීප පුවත්පතේ කැබැල්ලක් මෙය පිටුපස සීයා විසින් පලකල කවියක් තිබෙනවා, එය පසු දිනක share කරන්නම් [img]https://i.imgur.com/FpHq6PB.jpeg[/img] සමරු කවර සහ මුද්දර කිහිපයක්ම තිබුණා, එයින් දෙකක් පහලින් ඇමුණුවා විද්‍යාලංකාර පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ සංවත්සර මුද්දරය 1959 දෙසැම්බර් 31 මෙය විශේෂ වන්නේ සීයා ශ්රාස්ත්රපති උපාධිය ලබා ගත් විශ්වවිද්‍යාලය වීමයි [img]https://i.imgur.com/VaXqkM3.jpeg[/img] මේ තවත් සත තුනක තැපල්පතක් ඉදිරිය නෙමෙයි, පිටුපස සීයා වෙසක් සුභ පැතුමක් ලියලා [img]https://i.imgur.com/L8eImgH.jpeg[/img] [img]https://i.imgur.com/5gO1sza.jpeg[/img] අපභ්‍රන්ස භාෂාවකින් තියෙන ලියකියවිල්ලක් ඒත් සීයා පුරුදු විදියටම සටහනක් තියලා "ලංකාවේ ලන්දේසි පාලකයන් නිකුත් කල සිංහල නිවේදන පත්‍රය" [img]https://i.imgur.com/Iure1Lf.jpeg[/img] [img]https://i.imgur.com/p1ArekR.jpeg[/img] මෙතනින් අදට නිමයි, තව හුගක් තියෙනවා සමහර ලියකියවිලි පල කිරීමට පවුලේ අනිත් අයගේ අවසරය ඕන වෙනවා[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom