මහනුවර දළදා මාලිගාවේ පෙරහැරේ රූපරාමු කිහිපයක් තිබුණා, එයින් දෙකක පිටුපස සටහනක් තිබුණා
"චන්ද්‍රා විසින් ලබා ගන්නා ලදී"
මේ ඉන්නේ සීයගේ දෙමව්පියන්, මට තවම සීයගේ photos share කරන්න හිතෙන්නේ නැහැ
1953 ජූලි 4 වෙනිදා පලවුණු ලංකාදීප පුවත්පතේ කැබැල්ලක්
මෙය පිටුපස සීයා විසින් පලකල කවියක් තිබෙනවා, එය පසු දිනක share කරන්නම්
සමරු කවර සහ මුද්දර කිහිපයක්ම තිබුණා, එයින් දෙකක් පහලින් ඇමුණුවා
විද්‍යාලංකාර පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ සංවත්සර මුද්දරය
1959 දෙසැම්බර් 31
මෙය විශේෂ වන්නේ සීයා ශ්‍රාස්ත්‍රපති උපාධිය ලබා ගත් විශ්වවිද්‍යාලය වීමයි
මේ තවත් සත තුනක තැපල්පතක්
ඉදිරිය නෙමෙයි, පිටුපස සීයා වෙසක් සුභ පැතුමක් ලියලා
අපභ්‍රන්ස භාෂාවකින් තියෙන ලියකියවිල්ලක්
ඒත් සීයා පුරුදු විදියටම සටහනක් තියලා
"ලංකාවේ ලන්දේසි පාලකයන් නිකුත් කල සිංහල නිවේදන පත්‍රය"
මෙතනින් අදට නිමයි, තව හුගක් තියෙනවා
සමහර ලියකියවිලි පල කිරීමට පවුලේ අනිත් අයගේ අවසරය ඕන වෙනවා

Last edited: