මේ දවස්වල බොක්ස් ඔෆීස් වාර්ථා අලුත් කරගෙන පිම්මේ දුවන Saiyaara (2025) හින්දි චිත්රපටයේ ෆ්රේම් එකක්. ඒවගේම මෑතකදී ආපු ෆිල්ම් වලින් ලස්සන සින්දු ඇල්බම් එක තිබ්බෙත් මේකේ වෙන්න ඕන.
https://www.youtube.com/watch?v=ZOQaMp4ef14
Last edited:

September 12 Netflixhoda copy ekk release une nedda thama? cam copy neda okkoma thiynne?
Podi Kiss scene witharayi.ම්ම්ම් සෙස්සි සීන් එහෙම තියෙනව නේද
Uda mama daala tyena image eka.Mokakda ban frame ekak kiwe ?![]()
Aapu kalema baluwa.මේවා මොනවද Terrifier 03 බලපල්ලා
Ei ithin ekata lassana frame ekak kiyanne?Uda mama daala tyena image eka.
------ Post added on Sep 6, 2025 at 8:03 AM
