මෑතක ලංකාවෙ music industry එකේ ලොකුම හෙනේ

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,117
    2,359
    113



    මෑතක ලංකාවෙ music industry එකේ ලොකුම හෙනේ ,
    හිතවත්කම් නිසා කරපු music වැඩ..
    ජනප්‍රිය වෙලා සින්දු එක්ක artists ල Professional level එකකට යද්දි...
    ඇතිවන සංකූලතා කියල තමා මේ interview එක බලද්දි හිතුණේ...

    Anyways IP ගැන වෙනම කෝණෙකින් බලන්න ඕන දෙයක්. ⚖️

    මින් ඉස්සරහට වත් හුදී මහජනයාගේ රසවින්දනය නැති වෙන විදිහේ දේවල්, ලස්සන නිර්මාණ වලට නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,873
    9,378
    113
    Tropical Island Of Sri Lanka
    මින් ඉස්සරහට වත් හුදී මහජනයාගේ රසවින්දනය නැති වෙන විදිහේ දේවල්, ලස්සන නිර්මාණ වලට නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ok

    576689.jpg