මෑන් පවර් සේවකයින්
ඊයේ (17) කොළඹදීපැවැති විදුලිබල මණ්ඩලයේ හා ජල සම්පාදන මණ්ඩලයේ සේවය කරන මෑන් පවර් සේවකයින් තමන් වහාම ස්ථිර කරන ලෙස බලකරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක නිරතවිය.
[FONT="]දිවයින පුරා 4800ක් පමණ වන මෑන් පවර් සේවකයින් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් මෙම විරෝධතාවයට සම්බන්ධ වී[/FONT][FONT="]සිටි අතර උද්ඝෝෂණ ව්‍යාපාරය අතරතුර ලංකා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලංකා විදුලි සේවක සංගමයේ රංජන් ජයලාල් මහතා වෙත[/FONT][FONT="], [/FONT][FONT="]මෙම සතිය තුළ සියලුම මෑන් පවර් සේවක පත්වීම් ලබාදීමට කටයුතු කරන බව දන්වා ලිඛිත පොරොන්දුවක් ලබාදී ඇත.[/FONT]
[FONT="][FONT="]මෙම අවස්ථාවේදී ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පවසා සිටියේ සියලු සේවකයින් එකාමෙන් කරන ලද දැවැන්ත සටනකින් මෙම ජයග‍්‍රහණය අත්කර ගැනීමට හැකි වූ බවත් කෙසේ වුවත් එය පොරොන්දුවලට සීමාවීමට ඉඩ නොතියන බවත් මෑන් පවර් සියලුම සේවකයින් ස්ථිර කරන තෙක් මෙම සටන ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවය.[/FONT][/FONT]