මෑරුන පාතාලයෝ

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙන් ම් අය තමා මියගිය පාතාලයෝ

    මර්නීය දන්ඩනයට ලක්වුවන්

    අසුවාපාලිගේ ජූතිපාල නොහොත් කපිල

    කම්කානම්ලාගේ මලින්ද්‍ර නිලේද්‍ර නොහොත් මාලන් ( සිනාමා නිලි අනූශා සොනාලිගේ සෑමියා)

    ටී .එච් ලෙස්ටර් ඩි සිල්වා

    ජීවිතාන්තය දක්වා සිරදඩුවමට යටත් වූවන්

    මොහොමඩ් විජය රෝහන නොහොහ් ගුන්ඩු
    මංජු ශ්‍රී හර්ශ (කෝට්ටෙ රජමහවිහාරයේ දෙනමක් ගාතනය කල නිලම්විවරයා)
    තුශාර චන්ද්‍ර නොහොත් කලු තුශාර
    කොන්ඩ අමිල


    මීට අමතරව කොටි සෑක කරුවන් කිහිප දෙනෙකු මියගොස් ඈති අතර මේ කාලගෝට්ටිය අස්සෙ කොටො සෑකකරුවන් හොර රහසේ ගෙනයාමට පෑමිනි ත්‍රිරෝද රියක් හා වෑන් රියක් පිලිබදව ද පරීක්ශන පවත්වනවාලු
     
    Nov 3, 2012
    131
    95
    0
    shocked7fl.gif