මෑලේසියා සන්චාරයක් සදහා
මෑලේසියා සන්චාරයක් සදහා බලාපොරොත්තුවක් ඈත. සුපුරුදු පරිදි මමත් හාමිනේ සමග මෑයි වල ගමන සදහා ටිකට් බුක් කර ඈත. ඉතින් මම කොහොමත් යන්න කලින් අපෙ එළකිරි වාසීන්ගෙන් විස්තර අහලා බලන නිසා ඔන්න ගමනට කලින් උපදෙස් පතනවා. කිරියෙ උන් කවුරුත් මෑලේසියාවෙ සිටී නම් ඉතින් වටිනවා. ත්රෙඩ් කීපයක්ම මමයි හාමිනෙයි මාරුවෙන් මාරුවට බෑලුවා ඉතින් මෙකේ තිබුන. 25-28 ක්වාලාලම්පූර් වල ඉන්නත්, 28 -30 langkawi ඉන්නත්
බලාපොරොත්තු වෙනවා.