මෑලේසියා සන්චාරයක් සදහා

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මොනවද දැනගන්න ඕනේ කියල කිව්වනම් උත්තර දෙන්න ලේසියි.
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Prashnayak thiyenawanam PM karapan

    thank you machan.

    මොනවද දැනගන්න ඕනේ කියල කිව්වනම් උත්තර දෙන්න ලේසියි.

    අපි 22-28 තමයි ක්වාලාලාම්පූර් ඉන්නෙ.ඒ ඉන්න අතර අපිට මෑලෙසියාවෙ බෑලියම යුතු තෑන් ටික තමයි මචන් දෑන ගන්න ඕනි වෙලා තිබුනෙ

    thanks bro!
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    na machan offers nisa kiwwe man dannawa un denne na kiyala, offers walata samahara welawata 30kg denawa mata eka paarak hambuna yaddi 7kg eddi 30kg dunna.

    man akaparai giye, thaniyen ana welawaka... bahinakota kakul deka diga arinna be, achchara sepa pahasui
    ita hapan aha peththe hitiye suddu 2nek... un food order karala ne... man kana diha balan innawa...
    ada hitha gaththa kochchara adu unath oke nam yanne ne kiyala
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    man akaparai giye, thaniyen ana welawaka... bahinakota kakul deka diga arinna be, achchara sepa pahasui
    ita hapan aha peththe hitiye suddu 2nek... un food order karala ne... man kana diha balan innawa...
    ada hitha gaththa kochchara adu unath oke nam yanne ne kiyala

    hamme kiyala wadak na hoda welawata podi contact ekakin business cls hambuna seat mehe idan eddi nan.
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    අපි 22-28 තමයි ක්වාලාලාම්පූර් ඉන්නෙ.ඒ ඉන්න අතර අපිට මෑලෙසියාවෙ බෑලියම යුතු තෑන් ටික තමයි මචන් දෑන ගන්න ඕනි වෙලා තිබුනෙ

    1 - PETRONAS Twin Tower and KLCC Shopping mall, KLCC Aquarium.
    මේකේ tower දෙක link වෙලා තියෙන bridge එකට යන්න පුළුවන්. ticket price eka 45RM wage mathaka. නමුත් පෝලිමේ ඉන්න වෙනවා මේකට.

    2 - KL Tower
    මේකෙත් උඩටම යන්න පුළුවන්. open deck, observation deck, 360 degree rotating restaurant, F1 simulations එහෙම තියෙනවා. මගේ අදහසනම් මේකේ අනිවා උඩටම යන්න ඕනේ (open deck) මටක විදිහට full ticket = 130RM වගේ වෙනවා. (restaurant excluded)

    3 - Batu Caves
    මේක මචන් හින්දු ආගමේ දේවාලයක්. මේක ප්‍රසිද්ද වෙන්න හේතුව තමයි මේක තියෙන්නේ ලොකු ගල් ගුහාවක් ඇතුලේ. මේකට නගින්න පදිපෙලි නගින්න ඕනේ.

    4- China town + Central Market
    මේක හොද ඉතින් wife ට තමයි. shopping කරන්න හොදයි. කවදාවත් කියන ගණන් වලට බදු ගන්න එපා. අඩුවට ඉල්ලාපන්.

    5- sunway lagoon + sunway pyramid shopping mall
    sunway lagoon කියන්නේ පට්ට ලොකු theme park. මෙඅට යනවනම් උදෙන්ම යන්න. නැත්නම් මුළු park එකේම ඇවිදින්න කාලේ මදි වෙනවා.
    sunway phyramid shopping mall එක ඇතුලේ ice skating කරන්න පුළුවන්.

    6- KL bird park + misaim
    bird park එකනම් ආසියාවේ ලොකුම එක කියල කියන්නේ මම දන්නා විදිහට. එත් වැඩක් නැ බන්. අපරැදේ සල්ලි ( 50RM වගේ ගානක්).

    7- shopping කරන්න තව හොද place තමයි
    a) Midvally Shopping mall
    b) 1 Utama Shopping Mall
    c) Berjaya Timesquare
    d) Lawyet ( Mobile + notebook + camera )

    දැනට KL place walin මතකෙට එන්නේ මෙච්චරයි. office එකේ ඉන්න ගමන් හොරෙන් කෙටුවේ.
    පස්සේ Langkawi ගැන කියන්නම්.
     
    • Like
    Reactions: thilaapiya

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ubala days kiyak innada yanne?man nam kiyanne kelinma ubala langkawi walata palayan.ehe 3days walin okkoma tika cover karanna puluwan.Island hoping tour,Cable cars oya tika thamai mainly thiyenne.airport ekenma rent ekata car ekak ganna puluwan.ape driving licence eken ehe drive karanna puluwan.airport eken ma data sim ekak araganin.passe GPS eken balagena ubata oni oni then walata yanna puluwan.koheda lankawi wala inna plane kare?ita passe waren malaysia walata,batu caves,sunwaylagoon ehema palayan,sunwaylagoon ekata full day ekama oni.eka night ekakata bukit bintang wala thiyenawa jalannaroh kiyala food street ekak.eken kapan.KL sentral inna try karapan,ethakota transport walata lesi.airport eke idan bus eke wunath KL enna puluwan.uber,Grab taxi thiyenawa.uber app eka dagena palayan.price echarama awulak na.but puluwan tharam public transport use karapan.eka labaimehe 00.25 wage thiyena flight ekaka negapan,ude 10.30am wage wenakota lankawi.ita passe lankawi walin apahu 9.45am wage flight ekak balala waren KL.ita passe KL walin night flight eka ganin apahu lankawata enna.ena day ekata room eka 6.00pm withara wenakam late checkout illa ganin.
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    1 - PETRONAS Twin Tower and KLCC Shopping mall, KLCC Aquarium.
    මේකේ tower දෙක link වෙලා තියෙන bridge එකට යන්න පුළුවන්. ticket price eka 45RM wage mathaka. නමුත් පෝලිමේ ඉන්න වෙනවා මේකට.

    2 - KL Tower
    මේකෙත් උඩටම යන්න පුළුවන්. open deck, observation deck, 360 degree rotating restaurant, F1 simulations එහෙම තියෙනවා. මගේ අදහසනම් මේකේ අනිවා උඩටම යන්න ඕනේ (open deck) මටක විදිහට full ticket = 130RM වගේ වෙනවා. (restaurant excluded)

    3 - Batu Caves
    මේක මචන් හින්දු ආගමේ දේවාලයක්. මේක ප්‍රසිද්ද වෙන්න හේතුව තමයි මේක තියෙන්නේ ලොකු ගල් ගුහාවක් ඇතුලේ. මේකට නගින්න පදිපෙලි නගින්න ඕනේ.

    4- China town + Central Market
    මේක හොද ඉතින් wife ට තමයි. shopping කරන්න හොදයි. කවදාවත් කියන ගණන් වලට බදු ගන්න එපා. අඩුවට ඉල්ලාපන්.

    5- sunway lagoon + sunway pyramid shopping mall
    sunway lagoon කියන්නේ පට්ට ලොකු theme park. මෙඅට යනවනම් උදෙන්ම යන්න. නැත්නම් මුළු park එකේම ඇවිදින්න කාලේ මදි වෙනවා.
    sunway phyramid shopping mall එක ඇතුලේ ice skating කරන්න පුළුවන්.

    6- KL bird park + misaim
    bird park එකනම් ආසියාවේ ලොකුම එක කියල කියන්නේ මම දන්නා විදිහට. එත් වැඩක් නැ බන්. අපරැදේ සල්ලි ( 50RM වගේ ගානක්).

    7- shopping කරන්න තව හොද place තමයි
    a) Midvally Shopping mall
    b) 1 Utama Shopping Mall
    c) Berjaya Timesquare
    d) Lawyet ( Mobile + notebook + camera )

    දැනට KL place walin මතකෙට එන්නේ මෙච්චරයි. office එකේ ඉන්න ගමන් හොරෙන් කෙටුවේ.
    පස්සේ Langkawi ගැන කියන්නම්.

    හම්මෝ...:love::love::love::love: පට්ට රිප්ලයි එක මචන්. :love::love::love::love::love:බොහොම ස්තූති. මට තමයි අනිත් වෑදගත්ම ප්ලේස් එක Langkawi . රෙප් පුලුවන් තරමින් දුන්න හොදේ
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    හම්මෝ...:love::love::love::love: පට්ට රිප්ලයි එක මචන්. :love::love::love::love::love:බොහොම ස්තූති. මට තමයි අනිත් වෑදගත්ම ප්ලේස් එක Langkawi . රෙප් පුලුවන් තරමින් දුන්න හොදේ

    චොකලට් ගන්න Haniffa යන්න ...mydinඑකත්ඒලගඔයගිෆ්ට් itemවගේදේවල්ගන්න ..
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    අපි 22-28 තමයි ක්වාලාලාම්පූර් ඉන්නෙ.ඒ ඉන්න අතර අපිට මෑලෙසියාවෙ බෑලියම යුතු තෑන් ටික තමයි මචන් දෑන ගන්න ඕනි වෙලා තිබුනෙ

    Twin towers
    China town - ladies bags and shoes ganna puluwan. puluwan tharam bargain karala gannna

    Batu caves - worth to visit
    Genting Highland - Cable cars - worth to visit - mist eka nathnam mara view ekak tiyenne. lassana Chinese pansalak tiyenawa.

    GOKL kiyala bus service ekak tiyenawa. eka free.

    me link eke tiyenawa bus route map eka

    https://www.gokl.com.my/getting_around/index.html

    red,purple,green and blue colors walin bus route tiyenne. map eka study karala giya nam taxi use karanna ona nathi wei.

    mama nam 90% use kare me bus service eka. okkoma buses full a/c

    Batu caves yanna nam train eka use karanna. eka lasiy and cheap

    Genting yanawanam puduraya station eken buses tiyenawa. up and down tickets ganna ethan counter eken

    KL wala foods culture eka nam niyamai. eka eka warge eva tiyenawa. chinese, indian, Japanese, malaysian, western ona tharam

    Duck, Pork, Chicken kanawanam try karala balanna.

    chinese foods wala smell eka hari na.

    Data sim ekak ganna. Google map tiyenawanm ona deyak hoya ganna puluwan. Thaniyenm game gahanna puluwan.

    Last edited:

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    MALAYASIYA

    ෂ්තූති තමා.

    thanks Bro!

    Ehemath seen ekak da machan.

    machan, I saw many number of tourist destinations there. but I need to know what are the places close to KL city. (Must see places)

    ශිවන්ක චතුරංග මිත්‍රයා අමතන්න ඔහු ඔබට අවශ්‍ය සියලු තොරතුරු සපයාවි
    පසුගිය දෙසැම්බරයේ මම මගේ බිරිඳ සහ දරුවන් සමග ගියා ඔහු අපට අවශ්‍ය සියලු තොරතුරු ලබා දී ඇති විශාල සහයක් ලබා දුන්නා කිසිම ලාබ ප්‍රයෝජනයකින් තොරව
    ඔහු ඉතාම හොඳ මහත්මයෙක්
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ශිවන්ක චතුරංග මිත්‍රයා අමතන්න ඔහු ඔබට අවශ්‍ය සියලු තොරතුරු සපයාවි
    පසුගිය දෙසැම්බරයේ මම මගේ බිරිඳ සහ දරුවන් සමග ගියා ඔහු අපට අවශ්‍ය සියලු තොරතුරු ලබා දී ඇති විශාල සහයක් ලබා දුන්නා කිසිම ලාබ ප්‍රයෝජනයකින් තොරව
    ඔහු ඉතාම හොඳ මහත්මයෙක්

    ඔව් මචන්, පස්සෙ බලනකොට ශිවන්ක මගේ පරණ ෆිට් එකක්.මට විස්තර කිව්වා. බොහොම ස්තූති මචන්

    thanks Bro!

    Twin towers
    China town - ladies bags and shoes ganna puluwan. puluwan tharam bargain karala gannna

    Batu caves - worth to visit
    Genting Highland - Cable cars - worth to visit - mist eka nathnam mara view ekak tiyenne. lassana Chinese pansalak tiyenawa.

    GOKL kiyala bus service ekak tiyenawa. eka free.

    me link eke tiyenawa bus route map eka

    https://www.gokl.com.my/getting_around/index.html

    red,purple,green and blue colors walin bus route tiyenne. map eka study karala giya nam taxi use karanna ona nathi wei.

    mama nam 90% use kare me bus service eka. okkoma buses full a/c

    Batu caves yanna nam train eka use karanna. eka lasiy and cheap

    Genting yanawanam puduraya station eken buses tiyenawa. up and down tickets ganna ethan counter eken

    KL wala foods culture eka nam niyamai. eka eka warge eva tiyenawa. chinese, indian, Japanese, malaysian, western ona tharam

    Duck, Pork, Chicken kanawanam try karala balanna.

    chinese foods wala smell eka hari na.

    Data sim ekak ganna. Google map tiyenawanm ona deyak hoya ganna puluwan. Thaniyenm game gahanna puluwan.

    Ela, thank you machan..

    චොකලට් ගන්න Haniffa යන්න ...mydinඑකත්ඒලගඔයගිෆ්ට් itemවගේදේවල්ගන්න ..

    thank you bro!
     
    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    mcn mage tyna experience hatiyata china town yannama epaa aparade kale unge kari gannan tynne bangali karayoi indian karayoi inne hamaba ganan ahuwama kiyanne street walin badu ganna epa un boru ganan kiynne badu qualityth naa shopping mall walatama palayan time squre shopping mall kianne hoda option ekak ganth adui athal ekath wadi bangali karayoth ekka bargain krna eka epama krna kale kana wadak ubata ratath ekka epa wewi my din eke choclate labaai habai qulity naa wena dewal nam eke laba naa uber vahana tikak adui unge rate tyna ekama use krpn sunway laggoon nam patta
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    අද පාඩම langkawi,

    ඉස්සෙල්ලම langkawi ගිහිල්ල KL යන එක තමයි හොද. මොකද KL වල shopping කරලා ඒ බඩුමුට්ටු උස්සගෙන ආපහු langkawi යන එක කරදරයි. අනික අපහු ලංකාවට එන්නත් තියෙන්නේ KL වලින් නිසා බොරු මහන්සියක් විතරයි.

    langkawi වලින් car එකක් rent එකට ගන්න පුළුවන් airport එකෙන්ම. langkawi airport එකේ bag ගැට්ට වෙලාවේ ඉදල කාක්කෝ වගේ car එකක් අගේ ගහන්නමයි හදන්නේ...:P:P:P

    බලන්න/ කරන්න තියෙන දේවල්,
    1-Eagle Square
    මේක ලොකු Eagle කෙනෙක් හදාපු මුහුද අයිනේ පොට් එකක්. හවසකට පොඩ්ඩක් relax එකේ ඉන්න කදිමයි.

    2 - Island Hopping
    මේ පොර්ට් එකට ගියහම කැමති package එකක් select කරගන්න පුළුවන්. අපිනම් කියන්නේ දවස් බාගේ එකක්. පොඩි island 3k and eagle feeding place එකකට එක්කන් යනවා. මාරම ලස්සන තැන් තියෙනවා.

    3- cable car / sky bridge
    cable car යන්නත් අමතක කරන්න එපා. මේකේ උඩටම ගිහින් බැස්සහම එතනින් අපහු ticket එකක් අරගෙන sky bridge එකට යන්න පුළුවන්. මේක ඇත්තටම කදු දෙකක් යා කරලා ගහපු පාලමක්. පට්ට.

    4- duty free shopping
    langkawi යද්දී මතක තියාගන්න ඕනේ දෙයක් තමයි, මේ islan එක duty free කියල. එක නිසා liquor / beer / chocklate පට්ටම ලාබයි. corona beer එක 2.50RM වුනේ. අපිනම් බඩු ගත්තේ SOGO කියන ෂොප් එකෙන්.

    මගේ අත්දැකීම් හැමදෙයක්ම ලගදීම ලොකු නුලකින් පින්තුරත් එක්කම දාන්න ඉන්නේ. එතකොට යන ඉන්න කට්ටියට මොකක් හරි ප්‍රයෝජනයක් තියෙය් කියල හිතනවා.

    ප.ලි.

    KL වල ඇවිදින්න TAXI වලට සල්ලි යට කරන්න එපා. මෙන්න මේ අප් එක දාගන්න.https://play.google.com/store/apps/details?id=com.grabtaxi.driver2&hl=en
    මේකේ GRAP CAR කියන type එකෙන් car එකක් දාගන්න. අවම ගාස්තුව 5RM.LRT සහ bus වල wife එක්ක බදගනවට වඩා මේක පහසුයි.

    තව දෙයක්, genting highland out door theme park එක තාම ඔපෙන් කරලා නැ. ලොකු renovation එකක් යනවා දැන් අවුරුදු ගානක ඉදල. indoor activities විටරයි දැනට තියෙන්නේ. (Casino / Snow Park / live entertainment / indoor gmes වගේ දේවල් තියෙනවා).
     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    Twin towers
    China town - ladies bags and shoes ganna puluwan. puluwan tharam bargain karala gannna

    Batu caves - worth to visit
    Genting Highland - Cable cars - worth to visit - mist eka nathnam mara view ekak tiyenne. lassana Chinese pansalak tiyenawa.

    GOKL kiyala bus service ekak tiyenawa. eka free.

    me link eke tiyenawa bus route map eka

    https://www.gokl.com.my/getting_around/index.html

    red,purple,green and blue colors walin bus route tiyenne. map eka study karala giya nam taxi use karanna ona nathi wei.

    mama nam 90% use kare me bus service eka. okkoma buses full a/c

    Batu caves yanna nam train eka use karanna. eka lasiy and cheap

    Genting yanawanam puduraya station eken buses tiyenawa. up and down tickets ganna ethan counter eken

    KL wala foods culture eka nam niyamai. eka eka warge eva tiyenawa. chinese, indian, Japanese, malaysian, western ona tharam

    Duck, Pork, Chicken kanawanam try karala balanna.

    chinese foods wala smell eka hari na.

    Data sim ekak ganna. Google map tiyenawanm ona deyak hoya ganna puluwan. Thaniyenm game gahanna puluwan.

    Yout takling about these? :rofl::rofl::rofl:

    IMG_1172.jpg

    IMG_1174.jpg

    i had these on chine new year dinner
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    අද පාඩම langkawi,

    ඉස්සෙල්ලම langkawi ගිහිල්ල KL යන එක තමයි හොද. මොකද KL වල shopping කරලා ඒ බඩුමුට්ටු උස්සගෙන ආපහු langkawi යන එක කරදරයි. අනික අපහු ලංකාවට එන්නත් තියෙන්නේ KL වලින් නිසා බොරු මහන්සියක් විතරයි.

    langkawi වලින් car එකක් rent එකට ගන්න පුළුවන් airport එකෙන්ම. langkawi airport එකේ bag ගැට්ට වෙලාවේ ඉදල කාක්කෝ වගේ car එකක් අගේ ගහන්නමයි හදන්නේ...:P:P:P

    බලන්න/ කරන්න තියෙන දේවල්,
    1-Eagle Square
    මේක ලොකු Eagle කෙනෙක් හදාපු මුහුද අයිනේ පොට් එකක්. හවසකට පොඩ්ඩක් relax එකේ ඉන්න කදිමයි.

    2 - Island Hopping
    මේ පොර්ට් එකට ගියහම කැමති package එකක් select කරගන්න පුළුවන්. අපිනම් කියන්නේ දවස් බාගේ එකක්. පොඩි island 3k and eagle feeding place එකකට එක්කන් යනවා. මාරම ලස්සන තැන් තියෙනවා.

    3- cable car / sky bridge
    cable car යන්නත් අමතක කරන්න එපා. මේකේ උඩටම ගිහින් බැස්සහම එතනින් අපහු ticket එකක් අරගෙන sky bridge එකට යන්න පුළුවන්. මේක ඇත්තටම කදු දෙකක් යා කරලා ගහපු පාලමක්. පට්ට.

    4- duty free shopping
    langkawi යද්දී මතක තියාගන්න ඕනේ දෙයක් තමයි, මේ islan එක duty free කියල. එක නිසා liquor / beer / chocklate පට්ටම ලාබයි. corona beer එක 2.50RM වුනේ. අපිනම් බඩු ගත්තේ SOGO කියන ෂොප් එකෙන්.

    මගේ අත්දැකීම් හැමදෙයක්ම ලගදීම ලොකු නුලකින් පින්තුරත් එක්කම දාන්න ඉන්නේ. එතකොට යන ඉන්න කට්ටියට මොකක් හරි ප්‍රයෝජනයක් තියෙය් කියල හිතනවා.

    ප.ලි.

    KL වල ඇවිදින්න TAXI වලට සල්ලි යට කරන්න එපා. මෙන්න මේ අප් එක දාගන්න.https://play.google.com/store/apps/details?id=com.grabtaxi.driver2&hl=en
    මේකේ GRAP CAR කියන type එකෙන් car එකක් දාගන්න. අවම ගාස්තුව 5RM.LRT සහ bus වල wife එක්ක බදගනවට වඩා මේක පහසුයි.

    තව දෙයක්, genting highland out door theme park එක තාම ඔපෙන් කරලා නැ. ලොකු renovation එකක් යනවා දැන් අවුරුදු ගානක ඉදල. indoor activities විටරයි දැනට තියෙන්නේ. (Casino / Snow Park / live entertainment / indoor gmes වගේ දේවල් තියෙනවා).

    Thanks for the information...