මෑලේසියා සන්චාරයක් සදහා

thilaapiya

Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    අද පාඩම langkawi,

    ඉස්සෙල්ලම langkawi ගිහිල්ල KL යන එක තමයි හොද. මොකද KL වල shopping කරලා ඒ බඩුමුට්ටු උස්සගෙන ආපහු langkawi යන එක කරදරයි. අනික අපහු ලංකාවට එන්නත් තියෙන්නේ KL වලින් නිසා බොරු මහන්සියක් විතරයි.


    langkawi වලින් car එකක් rent එකට ගන්න පුළුවන් airport එකෙන්ම. langkawi airport එකේ bag ගැට්ට වෙලාවේ ඉදල කාක්කෝ වගේ car එකක් අගේ ගහන්නමයි හදන්නේ...:P:P:P

    බලන්න/ කරන්න තියෙන දේවල්,
    1-Eagle Square
    මේක ලොකු Eagle කෙනෙක් හදාපු මුහුද අයිනේ පොට් එකක්. හවසකට පොඩ්ඩක් relax එකේ ඉන්න කදිමයි.

    2 - Island Hopping
    මේ පොර්ට් එකට ගියහම කැමති package එකක් select කරගන්න පුළුවන්. අපිනම් කියන්නේ දවස් බාගේ එකක්. පොඩි island 3k and eagle feeding place එකකට එක්කන් යනවා. මාරම ලස්සන තැන් තියෙනවා.

    3- cable car / sky bridge
    cable car යන්නත් අමතක කරන්න එපා. මේකේ උඩටම ගිහින් බැස්සහම එතනින් අපහු ticket එකක් අරගෙන sky bridge එකට යන්න පුළුවන්. මේක ඇත්තටම කදු දෙකක් යා කරලා ගහපු පාලමක්. පට්ට.

    4- duty free shopping
    langkawi යද්දී මතක තියාගන්න ඕනේ දෙයක් තමයි, මේ islan එක duty free කියල. එක නිසා liquor / beer / chocklate පට්ටම ලාබයි. corona beer එක 2.50RM වුනේ. අපිනම් බඩු ගත්තේ SOGO කියන ෂොප් එකෙන්.

    මගේ අත්දැකීම් හැමදෙයක්ම ලගදීම ලොකු නුලකින් පින්තුරත් එක්කම දාන්න ඉන්නේ. එතකොට යන ඉන්න කට්ටියට මොකක් හරි ප්‍රයෝජනයක් තියෙය් කියල හිතනවා.

    ප.ලි.

    KL වල ඇවිදින්න TAXI වලට සල්ලි යට කරන්න එපා. මෙන්න මේ අප් එක දාගන්න.https://play.google.com/store/apps/details?id=com.grabtaxi.driver2&hl=en
    මේකේ GRAP CAR කියන type එකෙන් car එකක් දාගන්න. අවම ගාස්තුව 5RM.LRT සහ bus වල wife එක්ක බදගනවට වඩා මේක පහසුයි.

    තව දෙයක්, genting highland out door theme park එක තාම ඔපෙන් කරලා නැ. ලොකු renovation එකක් යනවා දැන් අවුරුදු ගානක ඉදල. indoor activities විටරයි දැනට තියෙන්නේ. (Casino / Snow Park / live entertainment / indoor gmes වගේ දේවල් තියෙනවා).

    අඩේ පට්ටම පට්ට විස්තරයක්....බොහොම ස්තූති විස්තරේට....වෙලාවක් තියෙනව නම් කියපන්.බියර් එකක් ගහලා යන්න එන්නම් කොහෙට හරි සෙට් වෙලා ශිවන්තයවත් එක්කගෙනම.
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    අඩේ පට්ටම පට්ට විස්තරයක්....බොහොම ස්තූති විස්තරේට....වෙලාවක් තියෙනව නම් කියපන්.බියර් එකක් ගහලා යන්න එන්නම් කොහෙට හරි සෙට් වෙලා ශිවන්තයවත් එක්කගෙනම.

    එල එල ගිහින් ඇවිල්ල නුලක් දාපන් මචන්...
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    අඩේ පට්ටම පට්ට විස්තරයක්....බොහොම ස්තූති විස්තරේට....වෙලාවක් තියෙනව නම් කියපන්.බියර් එකක් ගහලා යන්න එන්නම් කොහෙට හරි සෙට් වෙලා ශිවන්තයවත් එක්කගෙනම.

    Ela aniwa...
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    ලන්කාවී යමන් .පට්ට .හැබැයි ඉතින් වියදම සැරයි.බොනවනම් නාන්න උනත් පුලුවන් අරක්කුවලින්.මන් අවු.2කට කලින් වගේ ගියා එතකොට බියර් ටින් එකක් උනේ rm 1යි ගානක්.jd එකක් rs.1800k wage.dunhil rs.380k wage.දැන් උනත් ඒ හැටි ලොකු වෙනසක් නෑ.එක්කෙනෙක්ට 1 බෝතලයක් වගේ තමා ගෙන්න පුලුවන් හැබැයි.ශේප් එකේ ට්‍ර්යි කලොට් 2ක් 3ක් ගෙන්න පුලුවන්.චොකලට් එහෙම මෙහෙන්ම ගනින් පට්ට ලාබයි.ඔක්කොම duty free.වියදම් යන්නේ බලන්න යන ප්ලේස් වල්ට තමා ඉතින්.හරියට එන්ජෝය් කරනවන්ම් ලන්කාවි දවස් 4ක් වත් ඉන්න ඕනේ.මාත් අයි යන්න ඉන්නේ අගෝස්තු
     
    Last edited:

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ලන්කාවී යමන් .පට්ට .හැබැයි ඉතින් වියදම සැරයි.බොනවනම් නාන්න උනත් පුලුවන් අරක්කුවලින්.මන් අවු.2කට කලින් වගේ ගියා එතකොට බියර් ටින් එකක් උනේ rm 1යි ගානක්.jd එකක් rs.1800k wage.dunhil rs.380k wage.දැන් උනත් ඒ හැටි ලොකු වෙනසක් නෑ.එක්කෙනෙක්ට 1 බෝතලයක් වගේ තමා ගෙන්න පුලුවන් හැබැයි.ශේප් එකේ ට්‍ර්යි කලොට් 2ක් 3ක් ගෙන්න පුලුවන්

    ඔව් මචන්. යන්න ඉන්නෙ. ටිකට් බුක් කලා. ස්තූති මචන් රිප්ලයි එකට.
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    ඔව් මචන්. යන්න ඉන්නෙ. ටිකට් බුක් කලා. ස්තූති මචන් රිප්ලයි එකට.

    එල එල..මන් මැලේසියා ඉන්නෙ..මොනහරි දැනගන්න ඕන නම් අහපන්..