................ ලංකාවේ ගුවන් හමුදාවට අයත් මිග්යානා වලට කිසිදු සතුරු ප්‍රහාරයක් එල්ලවි නැති ....... මිග් යානා සතු අභියෝග කල නොහැකි පහරදීමේ ශක්තිය ඉන් මානාව පිළිබිඹු වේ.
.................


වැඩිය ඕනෙ නෑ Predator Drone එකක් තිබ්බනම් ඇතිමෙන්න මෙතන පොඩි අවුලක් තියෙනව
1)ලංකාවෙ මිග් වලට සතුරු ප්‍රහාර එල්ල නොවුනෙ LTTE ත්‍රස්ථවාදීනෙ air strike ඒ තරම්ම ප්‍රභල හෝ බහුල නැති නිසා. අහසට එන හැම යානාවකටම හරි හමං ප්‍රහාරයක් එල්ල කරගන්න LTTE එකට හොද ආයුධ තිබුනෙ නෑ තිනුනත් බහුලව තිබුනෙ නෑ. ඉතිං එතන තියෙන්නෙ වාසනාව විතරයි
2) ලංකාවට F16 වගේ පලාතම හොල්ලන්න පුළුවං ගුවන්යානා ගත්තෙ නැත්තෙ එක සල්ලි නැති නිසා අනික LTTE ground attack වලට් ඒ තරම් අතිප්‍රභල ගුවන්යානා වැඩක් නැති නිසා
කොටින්ම කිව්වොත් රුසියාවෙ ගුවන්යානා ඇමරිකාවෙ ඒව එක්ක බැලුවම සෙල්ලම් plane වගේ F 22 raptor F22 Lightning F117 ගැන අපි කතා නොකර ඉමු
මොනව උනත් හොඳ post එකක්![]()

වැඩිය ඕනෙ නෑ Predator Drone එකක් තිබ්බනම් ඇති![]()


ඔව් බන් උන් පකිස්ථාන් වල තලේබාන් ඩයල් වලට කෙළවන්නෙ ඕවා යූස් කල්ලාඅඩෝ සිරාවට බං US Air force එකේ unmanned ඒවත් රශියන් ඒවට වඩා හොදයි![]()



ඔව් බන් උන් පකිස්ථාන් වල තලේබාන් ඩයල් වලට කෙළවන්නෙ ඕවා යූස් කල්ලා
හැබැයි මේ ළගදි කොසැන්ඩ්පොල් හරි ඩයමන්ඩ්‍රේගො හරි දාලා තිබ්බා නිව්ස් එකක් රශියන්ස් ලා ඒකක් ඩොලර් 26 සොෆ්ට්වෙයා එකකින් හැක් කල්ලා මාට්ටු කියලා
කොහොමත් උන් අභ්‍යවකාශෙට පැන්සල ගෙනිච්ච උන්නෙ![]()

