මිට්ටනි මම Hotel Field එකේ ඉන්නෙ

Stephan amell

Active member
  • Feb 9, 2024
    319
    160
    43
    Middle East යන්න තමයි idea එක එහේ ඉන්න එවුන් කවුද job market එක කොහොමද ලංකාවේ නම් දැනට මට 2 years plus experience තියෙනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    Middle East යන්න තමයි idea එක එහේ ඉන්න එවුන් කවුද job market එක කොහොමද ලංකාවේ නම් දැනට මට 2 years plus experience තියෙනවා
    පුනරුදයක් එන වෙලාවේ යන්න හදන්නේ .
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,272
    8,638
    113
    Man Eating GIF by Socialize
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    Middle East යන්න තමයි idea එක එහේ ඉන්න එවුන් කවුද job market එක කොහොමද ලංකාවේ නම් දැනට මට 2 years plus experience තියෙනවා
    තම්බි රටවල් අවුලක් නැද්ද?
     
    Stephan amell

    Active member
  • Feb 9, 2024
    319
    160
    43
    පුනරුදයක් එන වෙලාවේ යන්න හදන්නේ .
    පක තමයි

    තම්බි රටවල් අවුලක් නැද්ද?
    Salary හොදයි බන් උන්ගෙ Rules වලට Respect කරනවා නම් අවුලක් නෑලූ
    ------ Post added on Nov 7, 2025 at 10:11 AM

    පොඩ්ඩක් ඉවසලා ඉඳපන් අනුර අයියා රට හදනක

    පොඩ්ඩක් ඉවසලා ඉඳපන් අනුර අයියා රට හදනකම්
    Hari wesige putho 🤣
    ------ Post added on Nov 7, 2025 at 10:13 AM

    කීයක් staffs, visitors ගැහුවා ද?
    Mokak
    ------ Post added on Nov 7, 2025 at 10:37 AM
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    transit wat visa den na dan ape dahas ganak innawa visit visa dagena avit job natuwa paarawal paarawal gaane. placement ekak hoyagena misak hora paarawal dont go
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,906
    1,325
    113
    Middle East යන්න තමයි idea එක එහේ ඉන්න එවුන් කවුද job market එක කොහොමද ලංකාවේ නම් දැනට මට 2 years plus experience තියෙනවා
    Hotel nan Job tamai. ahana ahana eka oya kiyanne
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මන් නම් කියන්නේ පුලුවන්නම් ජොබ් එකක් හොයාගෙනම කෙලින්ම ජොබ් එක කරන්න බලං ම එන්න කියලා. දැන් මෙහෙට විසිට් වීසා Randomly Reject කරනවා. අනික මෙහේ සෑහෙන පිරිසක් ඉන්නවා මෙහේ ඇවිල්ලා ජොබ් හොයන.
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    We a Kobe Hari yaman ban mehe stuck unoth unama thama galawimak Naha, ennama one Nam job ekak hoyan waren with hoyanna enna epa eka luck and contacts + talent, competition eka high so before you keep the step think 10000 times, lagakadi indala visit visa walata gems denawa lankawe enna denne Naha ekath balala waren
     
    Stephan amell

    Active member
  • Feb 9, 2024
    319
    160
    43
    Hotel nan Job tamai. ahana ahana eka oya kiyanne
    Mkkda kyne

    agency dannet visit. sure kranna epa agency karayo. dan visa dennema na. apita attatama wadakata yannat na ape un gihin kaala
    Job visa karana agency wagyak dakka unuth shwur nadda
    ------ Post added on Nov 7, 2025 at 4:13 PM

    We a Kobe Hari yaman ban mehe stuck unoth unama thama galawimak Naha, ennama one Nam job ekak hoyan waren with hoyanna enna epa eka luck and contacts + talent, competition eka high so before you keep the step think 10000 times, lagakadi indala visit visa walata gems denawa lankawe enna denne Naha ekath balala waren
    Ai bn Hoda nadda ohe wena kohed yanada bn salli thibba nam study walata ynwa bn Hoda ratakatata
    ------ Post added on Nov 7, 2025 at 4:14 PM

    උඹල රූම් යන්න එන කපල් දිහා වපරැහින් බලනවද? :oo:
    Ow bn
    ------ Post added on Nov 7, 2025 at 11:13 PM