මිට්ටනේ පොඩි උදව්වක්

Sinhalese Victor

Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    උබලා පළමු වෙනි වතාවට කිරියට ලොග් වෙන කොට ඒ කියන්නේ එන කොට ඒගොල්ලෝ මොනවාද එන්ටර් කරන්න කිව්වේ නිකන් ෆෝන් නම්බර් email එහෙම ඕනේ කිව්වද?
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    ඔව්..දැන්නෙ ග්‍රාමසේවක සහතික එහෙම ඉල්ලන්නෙ.. සමිතියට එන්න කියනවයි එපා වෙනව..ඉස්සර ඊමේල් එක තිබ්බම ඇති
     
    • Haha
    Reactions: Yin And Yang

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,980
    12,091
    113
    🌎
    Username,email, password 🤷‍♂️(1)


    කිරි දත්ත සමුදායට තවත් ගිණුමක් එකතු කරන්න වගේ යන්නේ. :cool:
     
    • Like
    Reactions: Sinhalese Victor

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    උබලා පළමු වෙනි වතාවට කිරියට ලොග් වෙන කොට ඒ කියන්නේ එන කොට ඒගොල්ලෝ මොනවාද එන්ටර් කරන්න කිව්වේ නිකන් ෆෝන් නම්බර් email එහෙම ඕනේ කිව්වද?
    නම
    යුසර් නේම් එක
    පාස්වර්ඩ් එක
    පොන්නාම්බරේ
    මේල් එක
    අයිදින්ටියේ කොපි දෙපැත්තේම
    මගේ නමට එන ලයිට් බිලක පොටෝර් එකක්
    උප්පැන්නේ
    ග්‍රාමසේවක සහතිකේ
    පොලිස් රෙපොර්ට් එක (මාස 6ක් ඇතුලත )
    පාස්පෝර්ට් එකක් තියේනම් එකේ ඉලක්කම
     

    nidarsha91

    Well-known member
  • නම
    යුසර් නේම් එක
    පාස්වර්ඩ් එක
    පොන්නාම්බරේ
    මේල් එක
    අයිදින්ටියේ කොපි දෙපැත්තේම
    මගේ නමට එන ලයිට් බිලක පොටෝර් එකක්
    උප්පැන්නේ
    ග්‍රාමසේවක සහතිකේ
    පොලිස් රෙපොර්ට් එක (මාස 6ක් ඇතුලත )
    පාස්පෝර්ට් එකක් තියේනම් එකේ ඉලක්කම
    ඇයි බන් කුකුළගෙ ෆොටෝ එකක්
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    නැහැ බන් උන් ෆොනේ නොම්බරේ ඉල්ලුවා මන් මේකට එන කොට

    දැන් ඔනේ නේද. ඔය ගොඩක් ඇප් වලටයි web sites වලටයි දෙන එකේ මේකට දුන්නට මොනවා වෙනවද.
     
    • Haha
    Reactions: Sinhalese Victor

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    නම
    යුසර් නේම් එක
    පාස්වර්ඩ් එක
    පොන්නාම්බරේ
    මේල් එක
    අයිදින්ටියේ කොපි දෙපැත්තේම
    මගේ නමට එන ලයිට් බිලක පොටෝර් එකක්
    උප්පැන්නේ
    ග්‍රාමසේවක සහතිකේ
    පොලිස් රෙපොර්ට් එක (මාස 6ක් ඇතුලත )
    පාස්පෝර්ට් එකක් තියේනම් එකේ ඉලක්කම
    + Bank card තියනවනම් දෙපැත්තෙම photo
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,980
    12,091
    113
    🌎
    නම
    යුසර් නේම් එක
    පාස්වර්ඩ් එක
    පොන්නාම්බරේ
    මේල් එක
    අයිදින්ටියේ කොපි දෙපැත්තේම
    මගේ නමට එන ලයිට් බිලක පොටෝර් එකක්
    උප්පැන්නේ
    ග්‍රාමසේවක සහතිකේ
    පොලිස් රෙපොර්ට් එක (මාස 6ක් ඇතුලත )
    පාස්පෝර්ට් එකක් තියේනම් එකේ ඉලක්කම
    රු 1000 කොලේට මල්ලිව සමපාත කරලා ඒකේ පොටෝර් එකක්
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    එකවුන්ට් එක හදපු ගමන්ම චූ කුරුල්ලගේ ෆොටෝ එකක් බියර් ටින් එකක්, රු1000 කොළයක් එක්ක තියලා ගහලා යවන්න ඕනේ. 9ට වැඩි නම් අගල් 9 කල්ලියට බැදෙන්න පුලුවන්.

    එබුස සාමාජ්කත්වයත් අර ගන්න ඕනි. @hichchiputha ට වෙලාවට සල්ලි ගෙවන්නත් ඕනි
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    එකවුන්ට් එක හදපු ගමන්ම චූ කුරුල්ලගේ ෆොටෝ එකක් බියර් ටින් එකක්, රු1000 කොළයක් එක්ක තියලා ගහලා යවන්න ඕනේ. 9ට වැඩි නම් අගල් 9 කල්ලියට බැදෙන්න පුලුවන්.

    එබුස සාමාජ්කත්වයත් අර ගන්න ඕනි. @hichchiputha ට වෙලාවට සල්ලි ගෙවන්නත් ඕනි
    6නඩ් අපෙ කල්ලිය