මිට්ටනේ පොඩි උදව්වක්

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    උබලා පළමු වෙනි වතාවට කිරියට ලොග් වෙන කොට ඒ කියන්නේ එන කොට ඒගොල්ලෝ මොනවාද එන්ටර් කරන්න කිව්වේ නිකන් ෆෝන් නම්බර් email එහෙම ඕනේ කිව්වද?
    Username, Email, phone number තමයි. (මතක ඔය ටික විතරයි)
    තව හය වරක් හතර කීයද වගේ ප්‍රශ්නයකුත් අහන්න ඇති.
     
    • Like
    Reactions: Sinhalese Victor

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,247
    8,101
    113
    Galaha
    ඒ කාලේ වෙරිෆයි කරන සීන් තිබුනෙ ඉමේල් එකට විතරයි වගේ මතක. 2007 අග මම මේ කියන්නෙ. සින්දු බාන්ඩනේ ආවේ.
     
    • Like
    Reactions: Sinhalese Victor

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,673
    25,708
    113
    Email, username, password and නිරුවතින් අයිඩී එක උඩ යට මාරු කරලා අල්ලගෙන පැත්තට හැරිලා ගත්ත ෆොටෝ එකක්
     
    • Haha
    Reactions: Sinhalese Victor