මිට පස්සේ හොර බොරු බැ

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    මිට පස්සේ ........

    මිට පස්සේ හොර බොරු බැ

    ඔන්න +rep නම් ඔනේමයි හොදේ........

    බලන්නකො ව්දුලි බිල ලියන කෙනා ඔයාලගේ ගෙදර විදුලි බිල හරියට හදලද කියලා.

    එ සදහා පහත link1 හරහා යන්න
    http://www.pucsl.gov.lk/cal/ebcalculator.php

    මුලින්ම ගන්න විදුලි බිල අතට, පුරවන්න අදාල හිස්තැන්,
    කොටන්න කියන calculate බටනය


    අමතක කරුන්න එපා ඔයලගේ බිල්1 මෙතන පොස්ට් කරන්න

    billi.png

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited: