මිණිමුතු_මෝරෙක් අහු වෙයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මිණිමුතු_මෝරෙක් අහු වෙයි

    මිණිමුතු මෝරෙක් අහු වෙයි


    අඩි 15ක් දිග කිලෝ ග‍්‍රෑම් 500ක් පමණ බරැති දුර්ලභ ගණයේ මිණිමුතු මෝරෙකු ගාල්ල ධීවරයන් පිරිසකට හමුවී තිබෙනවා. මෙම මෝරා හසු වී ඇත්තේ රුචිර 2 බහුදින යාත‍්‍රාවේ දැලකටයි. මෙම මාළු විශේෂය මිනිස් පරිභෝජනයට නොගන්නා බවත් ධීවරයෝ පවසනවා.



    mora-www.nethfm.com-011.jpg


    mora-www.nethfm.com-021.jpg


    mora-www.nethfm.com-031.jpg


    mora-www.nethfm.com-041.jpg


    mora-www.nethfm.com-051.jpg
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ai bun ita pase muhudata danna barida? etakota marila da?

    ඇයි බන් ඔය නයිලෝන් දැල ඉතින් සෑහෙන දුරක් අදිනවනේ..පොඩි මාළුන්ට නම් පණ තියෙනවා..මේ වගේ ලොකු මාළු ඉක්මනට මැරෙනවා..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    මිනිස් පරිභොජනයට නුසුදුසු නම් මොන එහෙකටද ආයෙ මුහුදට දැම්මේ නැත්තේ.. පවු..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,674
    113
    127.0.0.1:8080/Kandy
    ඇයි බන් ඔය නයිලෝන් දැල ඉතින් සෑහෙන දුරක් අදිනවනේ..පොඩි මාළුන්ට නම් පණ තියෙනවා..මේ වගේ ලොකු මාළු ඉක්මනට මැරෙනවා..

    Aparaade.. Uge karume thama ithin. Nethnam ithin muhude ochchcra malu inna eke uwama ahu une :confused:
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    kari ballo. paw may ahinsaka satha. mun thamai lokay inna lokuma mathsayo wisheshaya. mu podi ekak. danata sadhatama nathiwemay tharjanayata munapana sathwayek.

    bahudina yathra malu dal godata adinna. bottuwenama mudata dala bottuwema thiyela adhina eka karanne. barata lokuwata ahuwechcha nisa bottuwata ganna athi.

    we need to educate our fishermen not to catch these animals.
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මෙම මාළු විශේෂය මිනිස් පරිභෝජනයට නොගන්නා බවත් ධීවරයෝ පවසනවා.

    Ehenan ithin aith muhudata dannane thibune :( paw!