මිණි පළඟ

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ‘‘කෝටි සියයක් වටිනා ‘මිණි පළඟ’ නාගදීප විහාරයට පූජා කරති‘‘
    මේ අද මව්බිම පත්තරේ තිබ්බ ප්‍රවෘත්තියක්. කෝටි සීයක් කියන්නේ මහා විශාල ධනස්කන්ධයක්. මැණික් පුටුවක් පූජා කිරීමද නැත්තං විනාශ වී ගෙන යන නැත්තං දානමාන කිසිවක් නැති පන්සල්වලට සලකන එකද වටින්නේ කියලා මං හිතන ප්‍රශ්නයක් නැගුණා මේ පුවත දැක්කට පස්සේ. එහෙම නැත්තං දුෂ්කර/අවම පහසුකම්වත් නැති පාසල් රත්නපුර දිස්ත්‍රික්කයේ කොච්චරනං තියෙනවද ඒ ඉස්කෝලවලට අවම පහසුකම්වත් ලබා දෙන්න පුළුවන් ඔය කෝටි සියයෙන්. සමහරවිට ඊටත් වඩා.
    මේක කවුරුවත් කරන පිංකමකට බාල්දියක් පෙරලීමක් නෙමෙයි. නමුත් මං ඉහත කියපු දේවල් ගැන හිතලා බලලා ඒවා ඉෂ්ට කරගන්න කටයුතු කරානම් ජාතිජාතීන් ඵල දෙන මහා පිංකමක් වනවා වගේම ඒ සහාය හරහා ඒ පහසුකම් ලබන අයගේ ජීවිතවල ඇති වන සුබදායක වෙනස්කම් නිසා ඔවුන් රටට දැයට යහපත් පුරවැසියන් බවට පත්වීමට අතපොත් තැබීමක් වනවා ද නිසැකයි.
    මට මේ හිතුන දේවල් කිව්වේ.

    zxmjos8.jpg
     
    • Like
    Reactions: GayanX

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඉතිං අනික් එවුන්ට කිය කිය ඉන්නේ, උබ ගිහිං දුප්පත් පන්සල් වලට උදව් කරපංකෝ පුෂ්පේ
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ඉතිං අනික් එවුන්ට කිය කිය ඉන්නේ, උබ ගිහිං දුප්පත් පන්සල් වලට උදව් කරපංකෝ පුෂ්පේ

    Mata puluwan vidiyata man karanawa ban.