මිත්‍යා විශ්වාස පස්සේ...

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    වැඩිපුර සංවේදී හා ඉක්මනට කලබල වෙන කට්ටිය මිත්‍යා විශ්වාස පස්සේ යනවා වැඩි කියල උබලට හිතෙනවද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    සංවේදී නම් නෙවෙයි.. හැම දෙයක්ම වෙන්න හේතුවක් තියෙනවා කියලා හිතෙන්නේ නැති, පොඩි දේටත් බය , තමන්ගේ වැරද්දක්/අතපසුවීමක් පිළිගන්න කැමති නැති අය තමයි නිකන්ම යන්නේ.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,227
    113
    වැඩිපුර සංවේදී හා ඉක්මනට කලබල වෙන කට්ටිය මිත්‍යා විශ්වාස පස්සේ යනවා වැඩි කියල උබලට හිතෙනවද?
    where we going to draw the line between
    මිත්‍යා and විශ්වාස?
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    වැඩිපුර සංවේදී හා ඉක්මනට කලබල වෙන කට්ටිය මිත්‍යා විශ්වාස පස්සේ යනවා වැඩි කියල උබලට හිතෙනවද?
    ado loweth!!