na na badinakam mokuth karanne na...
box unath yanne wena yanna thanak nathi nisa
ekath thawa sure na![]()
යන්න නම් ඔනි තරම් තැන් තියෙන්නෙ.ලන්ච් අවුට් එකකට යන්න..බ්ච් යන්න.පංසල් යන්න...ප්‍රදර්ශනයක් බලන්න යන්න...ඔක්කොම නැත්නම් මියුසියම් එක හරි බලන්න යන්න

na na badinakam mokuth karanne na...
box unath yanne wena yanna thanak nathi nisa
ekath thawa sure na![]()

bohoma amaruwen magulak hoya gaththe.
ekatath kelinnda hadanne![]()




.අපි එවට ඉඩ තියන්නෙ නැ
මෙහෙම කරමු...අපි එ ගර්ල් ට කියමු....මේයා මේයාගෙ මිතුරියකට මිතුරි පෙති ගැන හොයනවා...පොඩ්ඩක් හොයලා බලන්න කියලා![]()
හොදම යාලුවවො විදිහට අපෙ වගකීම අපි අකුරටම ඉශ්ට කරන්න එපැයි...නැත්නම් එක යාලුකමට කැලලක්..නින්දාවක්..ඔව්...අපි එවට ඉඩ තියන්නෙ නැ
![]()
eta kalin dilata kiyamu thatte ganna kiyala kella hambenna yanna kalin
ඔය කොන්ඩ ගස් දෙක තිබ්බාවෙ අනෙ...කෙල්ල කොන්ඩෙන් ඇද්දාම නිකම්ම ගැලවිලා යාවි.....
konda gas tika nam gelewwath kamak neha,meka dan ganipu gaman muge anek parts tikath galawanawa shuwer.

අඩෝ මන් හිතන් හිටියේ මිතුරි කියන්නේ කින්ඩම් කියල....


මිතුරි වල තියන කෙමිකල් මොනාද දන්නවද කවුරු හරි![]()
mata newe yaluwekta![]()