මින් පස්සෙ VIP නම් Ambulance විතරයි කියලත් කට්ටිය කිව්වා 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    හුත්තො අපිද දැන් ඉස්සර ඔහොම යන්න එපා කිව්වෙ?

    උන්ම ඉස්සර බොරු වපුර වපුර මිනිසුන්ගෙ හිත් වල වෛරය ඇති කරලා දැන් හරියට අපි කිව්වා වගේ හැසිරෙන්නෙ. 🤭 🤭

     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ටිල්වින් එළවලා ලාල් අයියා න්‍යාචාර්ය වෙන්න ලෑස්ති කියලා කතාවක් යන්නේ
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,964
    1
    6,828
    113
    ටිල්වින් එළවලා ලාල් අයියා න්‍යාචාර්ය වෙන්න ලෑස්ති කියලා කතාවක් යන්නේ
    ලාල් ල ටිකක් රැඩිකල් මිනිස්සු නෙ, Ground Politics වලටහරියන්නෙ Policy Making හරියන්නෙන්නැ

    ටිල්වින් තමා real communist comrade JVP එකෙ ඉන්න. Internal politics handle කරන්නෙ එයා.
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,685
    3,062
    113

    Thawa tiyenawa​

    එපා කිව්ව නිවාසවලට අරක් ගත් අය​

    image_2bf203d4df.jpg




    අපිට ආණ්ඩුවෙන් නිල නිවාස එපා කියලා ලොකුවට අඬබෙර ගහලා නිවාස අත්හැරපු ආණ්ඩුවේ මැති ඇමැති සයිස් මහත්වරු දහ දොළොස් දෙනෙක් බම්බලපිටිය කිට්ටුව තියෙන ආණ්ඩුවේ සුපිරි නිවාස සංකීර්ණයකින් තමන්ගේ පදිංචියට නිවාස වෙන් කරගෙන වැඩවාසය කරන බවයි ආරංචි.

    මීට කලින් මේ නිවාස සංකීර්ණය තිබුණේ ආණ්ඩුවේ ඉහළම පෙළේ නිලධාරීන්ගේ නවාතැනක් හැටියටයි. ඉඳලා හිටලා ඒකේ සමහර නිවාස නොතිබුණු කනිෂ්ඨ ඇමැතිවරුත් නවාතැන් ගත්තා කියලා සමහරු කියනවා.

    කොහොම නමුත් රුපියල් ලක්ෂයක විතර මාසික කුලියක් ගන්න ඕන නිවාසයක් උන්නැහැලට දීල තියෙන්නේ බොහොම අඩු මුදලකට කියලත් ආරංචියි. ඔන්න ඔහොම තමයි කියනකොට එකක් කරනකොට වෙන එකක්ලු‍ එයාල කරන්නේ.

    බූරුවොත් දන්න වැඩක්​


    image_6fbd9b6950.jpg


    පුත්තලම පැත්ත ප්‍රසිද්ධ වුණේ එක්තරා සත්ව විශේෂයකට වුණත් මොන ආණ්ඩුව තිබුණත් තක්කඩි වැඩ කරන දේශපාලනඥයන්ද ඒ පළාතේ හිඟ වුණේ නෑ.

    ගිය ආණ්ඩු කාලේ පුත්තලමේ තියෙන එක්තරා ලොකුම කර්මාන්ත ශාලාවක අබලි ද්‍රව්‍ය බිස්නස් එක කළේ පළාතේ හිටපු මන්ත්‍රීතුමෙක්ගෙ අනුග්‍රහයෙන්. අබලි ද්‍රව්‍ය කිව්වට වානේ සිමෙන්ති වගේ වැදගත් වටිනා කියන දේවල් තමයි මේ බිස්නස් එකේදි විකිණුනේ. නිකන් ඉඳල මාසෙකට රුපියල් ලක්ෂ ගණනක ආදායමක් ලැබෙන මේ ව්‍යාපාරය ගැන ආරංචි වුණු ආණ්ඩුවේ එක්තරා ලොක්කෙක් මේ ව්‍යාපාරය අත්පත් කරගන්න පොඩි වැඩක් කළා. ඉස්සෙල්ලම කලින් මේක කරපු අයගේ ටෙන්ඩරය අවලංගු කෙරෙව්වා. ඊළඟට මේ ආණ්ඩුවෙ ඔය කියන ලොක්කගේ හිතවතකුට ටෙන්ඩරය ලැබෙන්න සැලැස්වුවලු‍. දැන් ගජරාමෙට වැඩේ කෙරෙනව කියලයි පළාතේ උදවිය නම් කියන්නේ. මේ ආණ්ඩුවේ බිස්නස් වැඩ ගැන ප්‍රසිද්ධ දේශපාලන ලොක්කකුට මේකෙන් ප්‍රතිලාභ ලැබෙනවයි කියලා පුත්තලමේ ඉන්න බූරුවන් පවා දන්නවලු‍.
    ------ Post added on Jul 27, 2025 at 8:04 PM
     
    • Haha
    Reactions: tharakaf and monson

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    ආණ්ඩු පක්ෂයේ හිටියාම එහෙමයි බලන්නේ.විද්‍යාත්මක ව බලන්නේ ..හරිද..

    එතකොට විපක්ෂයේ ඉද්දී බැලුවේ මොන දෘෂ්ඨි කෝනෙන්ද