මින් මතුවට මම ස්වාධීනයි - ජනපති

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මින් මතුවට මම ස්වාධීනයි - ජනපති

    අද උදෑසන ජනාධිපතිවරයා සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් අතර පැවති හමුවේදී තමන් මින් ඉදිරියට කිසිදු පක්ෂයක් හා සම්බන්ධ නොවෙමින් ස්වාධීනව දේශපාලනයේ නියැලීමට තීරණය කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රාජ්‍ය නිලධාරීන් වෙත ප්‍රකාශ කර තිබේ.

    පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයන් ද්විත්වයේදී මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සහ ඒ පිළිබඳව එල්ල වී ඇති ජනතා විරෝධය සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්ව සිටින බැවින් ස්වාධීනව කටයුතු කිරීම කෙරෙහි සිය අවධානය යොමුකල බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

    සිදුවූ ආණ්ඩු වෙනස පිළිබඳව නොතකා රාජ්‍ය සේවයේ කාර්‍ය සහ කර්තව්‍යය සාමාන්‍ය පරිදි ඉදිරියට ගෙනයන ලෙසත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ආයතන සංග්‍රහයට සහ පොදු නීතින්ට අනුකූලව කටයුතු කරන ලෙස එහිදී ජනාධිපතිවරයා විසින් රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස ලබාදී ඇත.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :lol::lol:

    හයියෝ මහින්ද කොහොමද මයිථ්රී මාමා අග බේරගන්න හදන විදිය
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනේ හුකේ පකයා.

    අද උදෑසන ජනාධිපතිවරයා සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් අතර පැවති හමුවේදී තමන් මින් ඉදිරියට කිසිදු පක්ෂයක් හා සම්බන්ධ නොවෙමින් ස්වාධීනව දේශපාලනයේ නියැලීමට තීරණය කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රාජ්‍ය නිලධාරීන් වෙත ප්‍රකාශ කර තිබේ.

    පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයන් ද්විත්වයේදී මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සහ ඒ පිළිබඳව එල්ල වී ඇති ජනතා විරෝධය සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්ව සිටින බැවින් ස්වාධීනව කටයුතු කිරීම කෙරෙහි සිය අවධානය යොමුකල බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

    සිදුවූ ආණ්ඩු වෙනස පිළිබඳව නොතකා රාජ්‍ය සේවයේ කාර්‍ය සහ කර්තව්‍යය සාමාන්‍ය පරිදි ඉදිරියට ගෙනයන ලෙසත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ආයතන සංග්‍රහයට සහ පොදු නීතින්ට අනුකූලව කටයුතු කරන ලෙස එහිදී ජනාධිපතිවරයා විසින් රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස ලබාදී ඇත.

    අනේ හුකේ පකයා............ඔහොම කියලා යූඇන්පී කාරයින්ගේ හා මධ්‍යස්ථ මිනිස්සුන්ගේ චන්දෙන් පුටුවේ ඉඳගත්ත පකයා හොරුන්ව ආරක්ෂාකරමින්, ශ්‍රී ලංකා එකේ ජනාධිපති විධියට තමුන්ව ජනාධිපති කරපු එක්සත් ජාතික පක්ෂයට බැන්නා. රනිල්ට අසභ්‍ය ලෙස ප්‍රසිද්ධ වේදිකාවක අපහාස කරා. මහින්දගේ පාදඩ වැඩ හැම එකකටම ඉඩදීලා බලාගෙන හිටියා.

    දැන් පකයා කියනවා සුවාදීන වෙනවලු. පකයෝ තොගෙ වචනෙට වඩා ගණිකාවකගේ පතිවත ගැන විශ්වාස කරන්න පුලුවන්.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අනේ හුකේ පකයා............ඔහොම කියලා යූඇන්පී කාරයින්ගේ හා මධ්‍යස්ථ මිනිස්සුන්ගේ චන්දෙන් පුටුවේ ඉඳගත්ත පකයා හොරුන්ව ආරක්ෂාකරමින්, ශ්‍රී ලංකා එකේ ජනාධිපති විධියට තමුන්ව ජනාධිපති කරපු එක්සත් ජාතික පක්ෂයට බැන්නා. රනිල්ට අසභ්‍ය ලෙස ප්‍රසිද්ධ වේදිකාවක අපහාස කරා. මහින්දගේ පාදඩ වැඩ හැම එකකටම ඉඩදීලා බලාගෙන හිටියා.

    දැන් පකයා කියනවා සුවාදීන වෙනවලු. පකයෝ තොගෙ වචනෙට වඩා ගණිකාවකගේ පතිවත ගැන විශ්වාස කරන්න පුලුවන්.

    මයිත්‍රී ටත් ඕක අනිත් ගහන්න පුළුවන්නේ බන් :P:P
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    46439145_2058820534140414_9206155931031699456_n.jpg