මේ රූපය බලන්න.
යාලුවනේ හිතන්න මේ රුතුපාටින් තියෙන පුද්ලයට එයාගෙ කොටස වෙන්කරල මැන ගන්න ඕන මිනින්දොරුවෙක් ලවා. ඔතන A වලින් පෙන්නල තියෙන තැන තමයි ඔය රතු පාට ඉඩමේ කෙනා පිළිගන්නනේ මායිම් ගල කියල නමුත් B කියන තැන තමයි කලුපාට ඉඩමේ කෙනා පිළිගන්නේ මායිම් ගල කියල. මායිම් ගලක් හොයාගන්න නැත.
මිනින්දෝරුව ගෙන්වන්නේ රුතු පාට ඉඩමේ කෙනා තනියෙන් සල්ලි දාල. ඉතින් මනිද්දි කලුපාට ඉඩමේ කෙනා කෙස් දානව මම කලින් කිව්ව කාරනාවට. ඉතින් මේ වගේ අවස්ථාවකදී මිනින්දෝරවට කරන්න දෙයක් නැහැනේද? හැරිල යනව ඇරෙන්න? ඉඩම් දෙකෝ පුද්ගලයන් අතර එඟකතාවයක් නැත්නම් කවදාවත්මේක මනින්න වෙන්නෑ නේද?

ඔප්පු නැති අලුතින් මනිනවනම් කොහොමත් මැනල ඉවරවෙලා වටේ උන්ට පෙන්නල උන් කැමතී කියල අත්සන් ගන්නවා... අලුතින් මනින එකකට ඔහොම උනොත්නම් කොහොම වෙයිද දන්නෑ..