මිනින්දෝරුවො කොහොමද ඉඩම් මනින්නේ?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මේ රූපය බලන්න.

    CjQ1XIu.png

    යාලුවනේ හිතන්න මේ රුතුපාටින් තියෙන පුද්ලයට එයාගෙ කොටස වෙන්කරල මැන ගන්න ඕන මිනින්දොරුවෙක් ලවා. ඔතන A වලින් පෙන්නල තියෙන තැන තමයි ඔය රතු පාට ඉඩමේ කෙනා පිළිගන්නනේ මායිම් ගල කියල නමුත් B කියන තැන තමයි කලුපාට ඉඩමේ කෙනා පිළිගන්නේ මායිම් ගල කියල. මායිම් ගලක් හොයාගන්න නැත.

    මිනින්දෝරුව ගෙන්වන්නේ රුතු පාට ඉඩමේ කෙනා තනියෙන් සල්ලි දාල. ඉතින් මනිද්දි කලුපාට ඉඩමේ කෙනා කෙස් දානව මම කලින් කිව්ව කාරනාවට. ඉතින් මේ වගේ අවස්ථාවකදී මිනින්දෝරවට කරන්න දෙයක් නැහැනේද? හැරිල යනව ඇරෙන්න? ඉඩම් දෙකෝ පුද්ගලයන් අතර එඟකතාවයක් නැත්නම් කවදාවත්මේක මනින්න වෙන්නෑ නේද?
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    ඔප්පු වල තියන විස්තර අනුව මනින්නේ.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    අඩෝ මම දැක්කෙ මිනීමරුවෝ කොහොමද ඉඩම් මනින්නේ කියල 🙄
     
    • Haha
    Reactions: EnIgma001

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,779
    113
    මුලින්ම තියන මායිම් වලට මැනලා තියන ප්ලෑන් එකට සමානද බලනවා.
    අසමානනම් සමත මන්ඩල, පොලීසි, උසාවි
    නැත්නම් පොඩි ප්‍රමනයක් නම් අත් ඇරලා දාපන්.
    ඔය විදියට ඉඩමේ 3 න් පැත්තක් මනින්න පුලුවන්නේ
    පස්සේ අවුල් මායිමට ආසන්න දුර ඉල්ලගෙන උබම බලපන්
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    ඉඩමට ඔප්පු තියෙනවනම් මායිම් ගල උන්ගේ database එකේ තියෙනවා... ඉහා ඉඩමේ එකා ගල ඉස්සුවට උට කරන්න පුලුවන් මගුලක් නෑ:lol: ඔප්පු නැති අලුතින් මනිනවනම් කොහොමත් මැනල ඉවරවෙලා වටේ උන්ට පෙන්නල උන් කැමතී කියල අත්සන් ගන්නවා... අලුතින් මනින එකකට ඔහොම උනොත්නම් කොහොම වෙයිද දන්නෑ..:baffled:
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඉඩමට ඔප්පු තියෙනවනම් මායිම් ගල උන්ගේ database එකේ තියෙනවා... ඉහා ඉඩමේ එකා ගල ඉස්සුවට උට කරන්න පුලුවන් නෑ:lol: ඔප්පු නැති අලුතින් මනිනවනම් කොහොමත් මැනල ඉවරවෙලා වටේ උන්ට පෙන්නල උන් කැමතී කියල අත්සන් ගන්නවා... අලුතින් මනින එකකට ඔහොම උනොත්නම් කොහොම වෙයිද දන්නෑ..:baffled:
    මහත්තයා මිනින්දෝරු මහත්තයෙක්ද?
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    ලංකාවේ ඉඩම් නඩුවක් පටන් ගත්තොත් ඉවර වෙනකොට අපිට දරැවන්ගෙ දරැවොත් බලන්න පුලුවන්
    අවුරුදු 25+ වැඩි නඩුත් තාම යනවා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    එහෙම උට කරන්න බෑ?
    උඹේ මිනිදෝරුව කියන එක ඌ පිළිගන්නේ නැත්තම් උට වෙන්නේ සල්ලි ගෙවල එකෙක් ගෙනල්ල ඒ පැත්තෙන් මනින්න

    ගිහිං මනපන් කෙස් දැම්මොත් පොලිසි පලයන්
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඉඩමට ඔප්පු තියෙනවනම් මායිම් ගල උන්ගේ database එකේ තියෙනවා... ඉහා ඉඩමේ එකා ගල ඉස්සුවට උට කරන්න පුලුවන් මගුලක් නෑ:lol: ඔප්පු නැති අලුතින් මනිනවනම් කොහොමත් මැනල ඉවරවෙලා වටේ උන්ට පෙන්නල උන් කැමතී කියල අත්සන් ගන්නවා... අලුතින් මනින එකකට ඔහොම උනොත්නම් කොහොම වෙයිද දන්නෑ..:baffled:
    අපිට නම් එහෙම database තියෙන්නෙ රජයේ ඉඩම් සම්බන්ධයෙන් සහ බිම්සවිය ඉඩම් වලට විතරයි. මන් දන්නේ නෑ උඹ ඔය කියන්නෙ ලංකාවේ ඉඩම් ගැනද කියල.. 🙄

    එහෙම උට කරන්න බෑ?
    උඹේ මිනිදෝරුව කියන එක ඌ පිළිගන්නේ නැත්තම් උට වෙන්නේ සල්ලි ගෙවල එකෙක් ගෙනල්ල ඒ පැත්තෙන් මනින්න

    ගිහිං මනපන් කෙස් දැම්මොත් පොලිසි පලයන්
    එහෙම case නම් ඉඩම් මනින්නේ නෑ බං. අපිට බලයක් නෑ එහෙම මනින්න. එහෙම මනින්න නම් අධිකාරි පත්‍රයක් මගින් උසාවි නියෝගයක් ඕනි. නැතුව වෙන බලතල නෑ අපිට.
    ------ Post added on Jun 28, 2021 at 9:07 PM
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    989
    1,002
    93
    Colombo
    මේ රූපය බලන්න.

    CjQ1XIu.png

    යාලුවනේ හිතන්න මේ රුතුපාටින් තියෙන පුද්ලයට එයාගෙ කොටස වෙන්කරල මැන ගන්න ඕන මිනින්දොරුවෙක් ලවා. ඔතන A වලින් පෙන්නල තියෙන තැන තමයි ඔය රතු පාට ඉඩමේ කෙනා පිළිගන්නනේ මායිම් ගල කියල නමුත් B කියන තැන තමයි කලුපාට ඉඩමේ කෙනා පිළිගන්නේ මායිම් ගල කියල. මායිම් ගලක් හොයාගන්න නැත.

    මිනින්දෝරුව ගෙන්වන්නේ රුතු පාට ඉඩමේ කෙනා තනියෙන් සල්ලි දාල. ඉතින් මනිද්දි කලුපාට ඉඩමේ කෙනා කෙස් දානව මම කලින් කිව්ව කාරනාවට. ඉතින් මේ වගේ අවස්ථාවකදී මිනින්දෝරවට කරන්න දෙයක් නැහැනේද? හැරිල යනව ඇරෙන්න? ඉඩම් දෙකෝ පුද්ගලයන් අතර එඟකතාවයක් නැත්නම් කවදාවත්මේක මනින්න වෙන්නෑ නේද?

    mage yaluwekta ohoma seen ekak una , anthimata pora kale idame plan eka andapu survey gennala manna , anith ekata karanne deyak na mokada uge ekath manala thibbe same survey , wade hari yanne nathnam Police thama option eka