මිනිමරුවෙක් ට ගහල නියමයි

topkollek

Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,481
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එම වෛද්‍යවරයා සැකකරුගේ බිරිඳට නිතර දුරකතන ඇමතුම් දෙන බවත් පෙම් බස් දොඩමින් රාත්‍රී කෑම සඳහා කැඳවාගෙන යන්නට උත්සාහ ගන්නා බවක් විමර්ශනවලදී හෙළිවී ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

    කෝ බලමු හෙළුවෙන් ගෑනු එක්ක හිටපු තට්ටයට ගහපු එවුන්ට නිතිය ක්‍රියාත්මක කරපු විදිහට මේකට වෙයිද කියල.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,360
    113
    කෝ බලමු හෙළුවෙන් ගෑනු එක්ක හිටපු තට්ටයට ගහපු එවුන්ට නිතිය ක්‍රියාත්මක කරපු විදිහට මේකට වෙයිද කියල.
    Karusuya ge ata thalanava anna
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,481
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Pray Thank You Lord GIF
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,480
    32,217
    113
    මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ මීගමුව දිස්ත්‍රික් රෝහලේ මානසික වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකි.
    :ROFLMAO:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    එන්නතකින් පසු මාස හතරේ දැරියක් මරුට.. පියා පොලිසි යයි…

    July 17, 2023 at 8:40 am | lanka C news
    එන්නතකින් පසු මාස හතරේ දැරියක් මරුට.. පියා පොලිසි යයි…

    එන්නතක් ලබාදීමෙන් පසු රෝගාතුර වූ බව කියන මාස හතරක දැරියක් කුලියාපිටිය මූලික රෝහලේදී මියගොස් ඇති බවට කුලියාපිටිය පොලිසියට පැමිණිලි කර ඇත.

    කුලියාපිටිය ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචි දැරියක් මෙසේ මියගොස් ඇත.

    ඇය රෝහලට ඇතුළත් කර ඇත්තේ සෙම වැගිරීම හා හුස්ම ගැනීමේ අපහසුතාවය මතයි.

    හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් මාස හතරනේ ලබා දෙන එන්නතක් ලබාදීමෙන් පසු මෙම අසනීප තත්ත්වය ඇති වූ බව දැරියගේ පියා පොලිසියට පවසා තිබේ.
     

    Similar threads