මිනිස්සුන්ගේ විදිහට පාර්ලිමේන්තුව ද පාර&

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මිනිස්සුන්ගේ විදිහට පාර්ලිමේන්තුව ද පාර&

    මිනිස්සුන්ගේ විදිහට පාර්ලිමේන්තුව ද පාර්ලිමේන්තුවේ විදිහට මිනිස්සු ද ?

    ගොඩක් දෙනෙක් බනින්නේ රටේ ඉන්න දාමරිකයෝ මැරයෝ පාර්ලිමේන්තු යනවා කියල, නමුත් මම නම් දකින්නේ රටේ තියෙන කඩා වැටීම පාර්ලිමේන්තුවෙන් නියෝජනය වෙනවා කියල .. රටේ මිනිස්සුන්ගේ විදිහට පාර්ලිමේන්තුව .. ඔයාලා මොක්ද හිතන්නේ ?