Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනිස්සුු සතුටින් ඉන්නවට අකමැති ආණ්ඩු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ලංකාවෙ ජීවත් වෙන උබල අපි අපේ මානසකික සතුට වෙනුවෙන් මොනදා කරන්නෙ ?

උබලම හිතපන් පව්ලෙ අය එක්ක අවසාන වතාවට එලියට ගිහින් කෑම වේලක් කෑවෙ කවදද කියල පව්ලෙ අය එක්ක තියා තනියෙම වත් ෆිල්ම් එකක් බැලුවෙ

වේදිකා නාට්‍යයක් වැදගත් මියුසික් කොන්සට් එකක් බලන්න ගියාද මතකඇති කාලෙක .

උබලට අපිට එහෙම මානසික නිදහසක් තෘප්තියක් එපාද .. විනොදාංශ කියල මොනවද බං අපි කරන්නෙ

වෙන රටවල මිනිස්සු කරන දේවල් එක්ක

මහ ලොකුවට අපේ රටේ මිනිස්සු සති අන්තයේ යලුවෙක් එක්ක සෙට් වෙලා අරක්කු ටිකක් ගහල එකො ගෙදර ප්‍රයිඩ් රයිස් එකක් හරි කඩෙන් ජරා කොත්තුවක් හරි කාලා

සහරා ප්ලෑෂ් මියුසිකල් එකක් සද්දෙට දමාගෙන අහල ඔහේ ඉදීවි . එහෙමවත් කරන්නෙ කීයෙන් කීදෙනාද ?

මොනාද බං අපේ රටේ මිනිස්සුන්ට කරන්න තියන ඇක්ටිවිටීස් .... සමහරු ඉදල හිටල ට්රප් එකක් යනවා අව්රුද්දකට විතර සැරයක්

ලස්සන පාක් එකක් ඇවිදන මන්තීරුවක් වාඩිවෙන්න බංකුවක් හරි තියෙන්නෙ කොළඔ විතරයිනෙ බං .. කොළබින් පිට සාමාන්‍ය මිනිහෙක්ට යන්න පුලුවන්

හොද රෙස්ටුරනට් එකක් වත් තියනවාද ... තිබ්බත් තියෙන්නෙ ජරා කොත්තු කඩයිි පාංපිටි බේකරි ලඩ විතරන්නෙ බං

බහුතරයක් පැතිවල බියර් එකක් ගන්නත් නගරයට ඇවිත් බාර් එකකට යන්න වෙලා .. බාර් වල උන් හිතං ඉන්නෙ උන් රජවරු කියල හෙනම ලොකු සීන් තියෙන්නෙ රු 300 කොළබ විකුණන බියර් එක ගමට එද්දි 320 යි කූල් නම් 340 යි එක එක පැති වල එක එක ගණන් . ඒ මදිවට ලොකු සීන් බලන්නත් ඔ්නි

හවසට කන්න කියල මොනද බං තියෙන්නෙ හැමදාම කන රයිස් එකයි කොත්තුවයි ඇරෙන්න ..

කිසිම ආහාර සංස්කෘතියක් නෑ අපේ රටේ ... ස්ට්‍රට් පූඩ් කියල මොනාද බං තියෙන්නෙ

කඩල වඩේ මාලු බැදපුවයි ඇරුනම ...

KFC PizzaHut යනවා කියන්නෙ තවමත් ගම්වවල මිනිස්සුන්ට හීනයක් ...

හිතපන් කිසිම නගරයක නගරසබාවකින් හරියට නගරයවත් ලස්සනට තියා ගන්නවද මල් පැලයක්වත් හිටවලා ...

කාලකන්නි වරිපනම් බදු කඩ කුලී ගන්නවා විතරයි මලාට පොදු වැසිකිලියවත් පිරිසිදු කරනවද ?

මොකක්ද බං අපි උබල ඇතුලු බහුතර ජනතාව ගෙවන මේ බලු ජීවිතය

[QUOTE="ElaCool, post: 25850337, member: 513566"] [LIST] [*][SIZE=5]මචන් ලංකාවෙ ජීවත් වෙන උබල අපි අපේ මානසකික සතුට වෙනුවෙන් මොනදා කරන්නෙ ?[/SIZE] [LIST] [*][LEFT][SIZE=5][/SIZE] [LIST] [*][LEFT][SIZE=5]උබලම හිතපන් පව්ලෙ අය එක්ක අවසාන වතාවට එලියට ගිහින් කෑම වේලක් කෑවෙ කවදද කියල පව්ලෙ අය එක්ක තියා තනියෙම වත් ෆිල්ම් එකක් බැලුවෙ[/SIZE][/LEFT] [*][LEFT][SIZE=5]වේදිකා නාට්‍යයක් වැදගත් මියුසික් කොන්සට් එකක් බලන්න ගියාද මතකඇති කාලෙක . [/SIZE][/LEFT] [*][LEFT][SIZE=5][/SIZE][/LEFT] [*][LEFT][SIZE=5]උබලට අපිට එහෙම මානසික නිදහසක් තෘප්තියක් එපාද .. විනොදාංශ කියල මොනවද බං අපි කරන්නෙ[/SIZE][/LEFT] [*][LEFT][SIZE=5]වෙන රටවල මිනිස්සු කරන දේවල් එක්ක[/SIZE][/LEFT] [*][LEFT][SIZE=5]මහ ලොකුවට අපේ රටේ මිනිස්සු සති අන්තයේ යලුවෙක් එක්ක සෙට් වෙලා අරක්කු ටිකක් ගහල එකො ගෙදර ප්‍රයිඩ් රයිස් එකක් හරි කඩෙන් ජරා කොත්තුවක් හරි කාලා[/SIZE][/LEFT] [*][LEFT][SIZE=5]සහරා ප්ලෑෂ් මියුසිකල් එකක් සද්දෙට දමාගෙන අහල ඔහේ ඉදීවි . එහෙමවත් කරන්නෙ කීයෙන් කීදෙනාද ?[/SIZE][/LEFT] [*][LEFT][SIZE=5][/SIZE][/LEFT] [*][LEFT][SIZE=5]මොනාද බං අපේ රටේ මිනිස්සුන්ට කරන්න තියන ඇක්ටිවිටීස් .... සමහරු ඉදල හිටල ට්රප් එකක් යනවා අව්රුද්දකට විතර සැරයක්[/SIZE][/LEFT] [*][LEFT][SIZE=5][/SIZE][/LEFT] [*][LEFT][SIZE=5]ලස්සන පාක් එකක් ඇවිදන මන්තීරුවක් වාඩිවෙන්න බංකුවක් හරි තියෙන්නෙ කොළඔ විතරයිනෙ බං .. කොළබින් පිට සාමාන්‍ය මිනිහෙක්ට යන්න පුලුවන්[/SIZE][/LEFT] [*][LEFT][SIZE=5]හොද රෙස්ටුරනට් එකක් වත් තියනවාද ... තිබ්බත් තියෙන්නෙ ජරා කොත්තු කඩයිි පාංපිටි බේකරි ලඩ විතරන්නෙ බං[/SIZE][/LEFT] [*][LEFT][SIZE=5][/SIZE][/LEFT] [*][LEFT][SIZE=5]බහුතරයක් පැතිවල බියර් එකක් ගන්නත් නගරයට ඇවිත් බාර් එකකට යන්න වෙලා .. බාර් වල උන් හිතං ඉන්නෙ උන් රජවරු කියල හෙනම ලොකු සීන් තියෙන්නෙ රු 300 කොළබ විකුණන බියර් එක ගමට එද්දි 320 යි කූල් නම් 340 යි එක එක පැති වල එක එක ගණන් . ඒ මදිවට ලොකු සීන් බලන්නත් ඔ්නි[/SIZE][/LEFT] [*][LEFT][SIZE=5][/SIZE][/LEFT] [*][LEFT][SIZE=5]හවසට කන්න කියල මොනද බං තියෙන්නෙ හැමදාම කන රයිස් එකයි කොත්තුවයි ඇරෙන්න .. [/SIZE][/LEFT] [*][LEFT][SIZE=5]කිසිම ආහාර සංස්කෘතියක් නෑ අපේ රටේ ... ස්ට්‍රට් පූඩ් කියල මොනාද බං තියෙන්නෙ[/SIZE][/LEFT] [*][LEFT][SIZE=5]කඩල වඩේ මාලු බැදපුවයි ඇරුනම ... [/SIZE][/LEFT] [*][LEFT][SIZE=5][/SIZE][/LEFT] [*][LEFT][SIZE=5]KFC PizzaHut යනවා කියන්නෙ තවමත් ගම්වවල මිනිස්සුන්ට හීනයක් ...[/SIZE][/LEFT] [*][LEFT][SIZE=5][/SIZE][/LEFT] [*][LEFT][SIZE=5]හිතපන් කිසිම නගරයක නගරසබාවකින් හරියට නගරයවත් ලස්සනට තියා ගන්නවද මල් පැලයක්වත් හිටවලා ...[/SIZE][/LEFT] [*][LEFT][SIZE=5]කාලකන්නි වරිපනම් බදු කඩ කුලී ගන්නවා විතරයි මලාට පොදු වැසිකිලියවත් පිරිසිදු කරනවද ? මොකක්ද බං අපි උබල ඇතුලු බහුතර ජනතාව ගෙවන මේ බලු ජීවිතය [/SIZE][/LEFT] [/LIST][/LEFT] [/LIST] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom