මිනිස්සු කන ජරාව

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    අපෙ ගෙදර කාමරේක අයිනෙ පරන ලොකු පෙට්ටියක මං 1 වසරෙ ඉදන් පාවිච්චි කරපු පොත් දාලා තිබුනා.
    ඕකට මීයෙක් රිංගලා කාලා කූඩු හදලා, පැටව්දාලා හුජ්ජකරලා බාගයක් විතර විනාසයි.
    මම ඕක අව්වට දාලා තියලා ඕන ඒවාටික අරන් ඉතිරි ටික විකුනුවා එකෙකුට. කීවම ඇවිත් අරන් ගියා කිලෝගානට ,
    ඌ ඕවගෙන් මලු හදන එක කරන්නෙ. රටකජු, වඩේ , මුරුක්කු, කඩල ෂෝටිස් විකුනන.
    බලපන් ඉතින් මිනිස්සු කන ජරාව. ඕවා තහනම් කරලා අර බත්පාර්සල් ඔතන කොළවලට වගේ මේ බෑග් වලටත් නීතියක් ගේන්න ඕන.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මීයෙක් රිංගලා කාලා කූඩු හදලා, පැටව්දාලා හුජ්ජකරලා බාගයක් විතර විනාසයි.
    මම ඕක අව්වට දාලා තියලා ඕන ඒවාටික අරන් ඉතිරි ටික විකුනුවා එකෙකුට. කීවම ඇවිත් අරන් ගියා කිලෝගානට ,
    ඌ ඕවගෙන් මලු හදන එක කරන්නෙ. රටකජු, වඩේ , මුරුක්කු, කඩල ෂෝටිස් විකුනන.
    ඉතින් උබනේ මෙතන වැරදි වැඩේ කලේ. ප්‍රයෝජනයක් ගන්න බැරි නම් පුච්චලා දාන්න තිබ්බනේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඉතින් උබනේ මෙතන වැරදි වැඩේ කලේ. ප්‍රයෝජනයක් ගන්න බැරි නම් පුච්චලා දාන්න තිබ්බනේ

    ඕව ප්‍රතිචක්‍රිකරණය කරල පෙට්ටි හදන්න එහෙමත් ගන්නවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,302
    166,584
    113
    එකමත් එක රටක
    බලපන් ඉතින් මිනිස්සු කන ජරාව. ඕවා තහනම් කරලා අර බත්පාර්සල් ඔතන කොළවලට වගේ මේ බෑග් වලටත් නීතියක් ගේන්න ඕන.
    තහනම් කරලා තිබ්බ නම් උබ කාටද ඕව විකුනන්නේ ?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මොකක්ද බං මේ රෙද්දේ හතර බීරී කතාව. හරකව මස් කඩේට විකුණලා හරක් මරණ එකට විරුද්දව සත්‍යග්‍රහා කරනවා වගේ 😁😁😁
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අපෙ ගෙදර කාමරේක අයිනෙ පරන ලොකු පෙට්ටියක මං 1 වසරෙ ඉදන් පාවිච්චි කරපු පොත් දාලා තිබුනා.
    ඕකට මීයෙක් රිංගලා කාලා කූඩු හදලා, පැටව්දාලා හුජ්ජකරලා බාගයක් විතර විනාසයි.
    මම ඕක අව්වට දාලා තියලා ඕන ඒවාටික අරන් ඉතිරි ටික විකුනුවා එකෙකුට. කීවම ඇවිත් අරන් ගියා කිලෝගානට ,
    ඌ ඕවගෙන් මලු හදන එක කරන්නෙ. රටකජු, වඩේ , මුරුක්කු, කඩල ෂෝටිස් විකුනන.
    බලපන් ඉතින් මිනිස්සු කන ජරාව. ඕවා තහනම් කරලා අර බත්පාර්සල් ඔතන කොළවලට වගේ මේ බෑග් වලටත් නීතියක් ගේන්න ඕන.
    Lankawe minissunge typical mindset eka.
    Kupadi wade karala anduwata neeti hadanna kiyanawa. Weradi nam issara wela taman nokara inna one.
    Poth tika wikunapu salli walin ratakaju gottak wat ganna puluwanda?
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    ඔතන කොලෙට වඩා ජරාව තමා ඒ කෑම
    ඒකත් ඇත්ත
    තෙල් තාච්චිය කඩේ පටන්ගත්ත දවසෙ එකමනෙ
    ඉතින් උබනේ මෙතන වැරදි වැඩේ කලේ. ප්‍රයෝජනයක් ගන්න බැරි නම් පුච්චලා දාන්න තිබ්බනේ
    පුච්චන එක අපරාදෙනෙ
    ඕව ප්‍රතිචක්‍රිකරණය කරල පෙට්ටි හදන්න එහෙමත් ගන්නවා
    මු අල්ලපු ගමේ
    බෑග් හදන්නෙ
    Uba mokatada ban dena dena ova vikunuve.
    ඌ ඉතින් වෙන තැන්වලිනුත් ඔයවගේ ඒවා ගන්නවා ඇතිනෙ බන්
    තහනම් කරලා තිබ්බ නම් උබ කාටද ඕව විකුනන්නේ ?
    එහෙනම් විකුනන්නෑ ඉතින්
    Lankawe minissunge typical mindset eka.
    Kupadi wade karala anduwata neeti hadanna kiyanawa. Weradi nam issara wela taman nokara inna one.
    Poth tika wikunapu salli walin ratakaju gottak wat ganna puluwanda?
    1200 විතර ගත්තා.
    මන් ඕක විසිකරත් ඌ වෙන තැන් වලින් ඕස් ඒවා අරන් හදනවනෙ
    එතකොට මට විතරනෙ පාඩුව
     
    • Like
    Reactions: hodakolla

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    1200 විතර ගත්තා.
    මන් ඕක විසිකරත් ඌ වෙන තැන් වලින් ඕස් ඒවා අරන් හදනවනෙ
    එතකොට මට විතරනෙ පාඩුව
    Umba wagema tamai ban afalatoxine ekka pol thel gena ekat hitanne. Ehenam itin hamoma karana eka OK wenna one.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මොකක්ද බං මේ රෙද්දේ හතර බීරී කතාව. හරකව මස් කඩේට විකුණලා හරක් මරණ එකට විරුද්දව සත්‍යග්‍රහා කරනවා වගේ 😁😁😁
    z_p-05-conspiracies-02.jpg