අපෙ ගෙදර කාමරේක අයිනෙ පරන ලොකු පෙට්ටියක මං 1 වසරෙ ඉදන් පාවිච්චි කරපු පොත් දාලා තිබුනා.
ඕකට මීයෙක් රිංගලා කාලා කූඩු හදලා, පැටව්දාලා හුජ්ජකරලා බාගයක් විතර විනාසයි.
මම ඕක අව්වට දාලා තියලා ඕන ඒවාටික අරන් ඉතිරි ටික විකුනුවා එකෙකුට. කීවම ඇවිත් අරන් ගියා කිලෝගානට ,
ඌ ඕවගෙන් මලු හදන එක කරන්නෙ. රටකජු, වඩේ , මුරුක්කු, කඩල ෂෝටිස් විකුනන.
බලපන් ඉතින් මිනිස්සු කන ජරාව. ඕවා තහනම් කරලා අර බත්පාර්සල් ඔතන කොළවලට වගේ මේ බෑග් වලටත් නීතියක් ගේන්න ඕන.