මිනිස්සු මලාට කමක් නෑ.එයාපෝට් එක ඇරපල්ලා

doboman

Active member
  • Sep 23, 2007
    133
    181
    43
    තොපි හැමදාම ජීවත් වෙන්නේ නෑ. මිනිස්සු කොහොමත් කරුමය ආවාහම මැරෙනවා.ඒක නිසා එයාපෝට් එක වහගෙන ඉන්න එක මොඩ නිවට බියගුලු ක්‍රියාවක්.මේකෙන් රට ඉන්න අපිට හරි කරදරයක්.අපි අරාබියේ පාරවල් වල රෑට නිදාගන්නේ.දාවලට පාරේ ටැප් වතුර බොන්නේ.කන්නේ ආන්ඩුවෙන් දෙන ආහර සලාකය.ඒක බල්ලෙක්ටවත් කන්න බෑ.තොපි මැරුනට අපිට කරන්න දෙයක් නෑ.එයාපෝට් වහාම ඇරපල්ල.නැත්නම් අපි ඇරගන්නද?:growl::growl::angry: