ශ්‍රී ලංකාවේ බහුතරයක් මිනිස්සු තමන්ගේ සිතුවිලි, ආශාවන්, සැලසුම් ඔක්කොම හිර කරලා ලොක් කරනවා ඔය මෙහෙම කලොත් අනිත් මිනිස්සු මොනා හිතයිද කියන මානසිකත්වය නිසා. කෙනෙක්ව ඒ හිර වෙච්ච මානසික මට්ටමින් නිදහස් කරගන්න උබලා දන්න විදියක් කියපන්කෝ.
මේක දාන්න හේතු උනේ මගේ කෙල්ලත් ඔය කිව්ව වගේ. හිතේ ආස දේවල් හීන ගොඩක් තියෙනවා. ඒත් ඒ ඔක්කොම පට්ට විදියට හිර කරන් ඉන්නේ. අඩුම ගානේ පාරේ අතින් අල්ලන් යන්න උනත් කැමති නෑ. එයාව ලෝකෙට බම්බු ගහගන්න කියලා එයාට ආස දේ කරන්න, ජීවිතේ විදින්න, එතකොට මිනිස්සු මොනා කියයිද කියලා ලැජ්ජාවක් බයක් අඩුම ගානේ ගානක්වත් නැති තැනට ගේන්න විදියක් ක්‍රමයක් කියපල්ලකෝ.
මේක කියවන උන් Bump පාරක් දාගෙන යන්න මේකට හරිම උත්තරයක් දන්න එකා මේක දකිනකල්... ස්තූතියි. ජයවේවා!