මිනිස්සු වයසට යන්න යන්න කොට වෙන්නෙ ඇයි

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    අස්ති පද්දතිය ක්ශය වීමට ලක් වෙනවා...ඒ කියන්නේ ඇගේ වෙනත් තැන්වලට අවශ්‍ය කැල්සියම් ඇස්ති පද්දතියෙන් අරන් යන්න පටන් ගන්නවා..අස්ති දුර්වෙල වෙන්න පටන් ගන්නවා එතකොට.අස්ති කොට වෙනවා..අස්ති වල කැල්සියම් තැන්පත් කරන්න Growth hormone සහ Calsitonin කියන හෝර්මෝන දෙක ඕනි වෙනව gh එක නන් 22-23 පස්සේ ශ්‍රාවය වෙන එක නතර වෙනවා ඒක නිසා උස යන එක නතර වෙනවා....තව වයසට යනකොට හෝර්මෝන අසමතුලිතතා ඇති වෙන්න ගන්නවා ඇගේ..විශේශයෙන් ගෑනු අයගේ ආර්ථවය නතර වීමත් එක්ක..ඒක නිසා එයාලගේ අස්ති ක්ශය වීම වේගවත් පිරිමි අයට වඩා.ඔස්ටියෝපොරෝසිස් ගෑනු අයට වැඩි එකයි....Al වලට මචන් ඕවා ඉගෙන ගත්තේ දැන් හරියට මතකත් නෑ ඔක්කොම දේවල්....දන්න එකෙක් තව විස්තර කරයි...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    This Harvard Professor Explains the Secret to Aging in Reverse | David Sinclair on Health Theory
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    අස්ති පද්දතිය ක්ශය වීමට ලක් වෙනවා...ඒ කියන්නේ ඇගේ වෙනත් තැන්වලට අවශ්‍ය කැල්සියම් ඇස්ති පද්දතියෙන් අරන් යන්න පටන් ගන්නවා..අස්ති දුර්වෙල වෙන්න පටන් ගන්නවා එතකොට.අස්ති කොට වෙනවා..අස්ති වල කැල්සියම් තැන්පත් කරන්න Growth hormone සහ Calsitonin කියන හෝර්මෝන දෙක ඕනි වෙනව gh එක නන් 22-23 පස්සේ ශ්‍රාවය වෙන එක නතර වෙනවා ඒක නිසා උස යන එක නතර වෙනවා....තව වයසට යනකොට හෝර්මෝන අසමතුලිතතා ඇති වෙන්න ගන්නවා ඇගේ..විශේශයෙන් ගෑනු අයගේ ආර්ථවය නතර වීමත් එක්ක..ඒක නිසා එයාලගේ අස්ති ක්ශය වීම වේගවත් පිරිමි අයට වඩා.ඔස්ටියෝපොරෝසිස් ගෑනු අයට වැඩි එකයි....Al වලට මචන් ඕවා ඉගෙන ගත්තේ දැන් හරියට මතකත් නෑ ඔක්කොම දේවල්....දන්න එකෙක් තව විස්තර කරයි...
    පිටින් folic acid වගේ දෙයක් ගත්තොත් පොඩ්ඩක් හරි හරියනවද දන් නැ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    පිටින් folic acid වගේ දෙයක් ගත්තොත් පොඩ්ඩක් හරි හරියනවද දන් නැ
    හරි යනවා..ෆොලික් ඇසිඩ් වලට අස්ති වලට කරන බලපෑම නන් මතක නෑ.(මතක විදිහට රුධිරාණු හදන්නද කොහේ,සුවර් නෑ) කැල්සියම් තමයි ගන්න ඕනි......කොහොම හරි සමබල ආහාර වේලක් ගන්න එකයි,ව්‍යායාමයි තමයි වැදගත්ම.ව්‍යායාමය කරන්න කරන්න අස්ති ශක්තිමත් වෙන්න ගන්නවා.ගෙවෙන ඒවා ආයෙත් හදාගන්නවා...නිකන් ඉන්න ඉන්න තමයි කැල්සියම් අයින් කරගන්නේ වැඩක් නෑ කියලා හීතලා.....පිරිමි අයට මේ බලපෑම ගොඩක් අඩුයි.ගෑනු අයට තමයි ප්‍රබලම එයාලට ආර්ථවය පවත්වා ගන්න ගොඩක් ශක්තිය වැය කරන්න ඕනි.අනික ඒ ශක්තිය ගැබ් ගත්තේ නැත්තං ගොඩක් අපතේ යනවා....එතකොට එයාලා ඒ පෝශක ආයේ ගත්තේ නැත්තං අස්ති වලින් ගන්න පටන් ගන්නවා....ගොඩක් ඔස්ටියෝපොරෝසිස් හැදෙන්නේ ගෑනු අයට ඒකයි
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    වයසට යන්න යන්න චූ එක නගින්නෙ නැති වෙන්නෙ ඇයි ?
    එහෙම වෙන්නෙ නෑ.ඔනි තරන් 60-70 නාකි පොඩි ලමයි දූශනය කරලා හිරේ යන්නේ,නගින නිසා..හැබයි ගෑනු අයට නන් නතර වෙනවා...උබට එහෙම නගින්නේ නැති ප්‍රශ්නයක් තියනවා නන් පොඩ්ඩ්ක් බලලා බෙහෙතක් ගනින්😂
     
    • Haha
    Reactions: asylum and Candid-B

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එහෙම වෙන්නෙ නෑ.ඔනි තරන් 60-70 නාකි පොඩි ලමයි දූශනය කරලා හිරේ යන්නේ,නගින නිසා..හැබයි ගෑනු අයට නන් නතර වෙනවා...උබට එහෙම නගින්නේ නැති ප්‍රශ්නයක් තියනවා නන් පොඩ්ඩ්ක් බලලා බෙහෙතක් ගනින්😂
    🤪🤪🤪ඌ ලිදේ