මිනිස්සු හාරපු ලොකුම සිදුර

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    hafffa :shocked::shocked::shocked:
    +rep
    තෑන්ක්ස් ලොක්කා:)

    Holy hole :P
    යා මචං, පත වලක්:lol::P

    උඹ කොහෙද අපේ ගෙවල් පැත්තේ ආවේ?:baffled:
    ඒක වැඩක් නෑනෙ, උඹ වලක් කියපු ගමන් හිතුවෙ ඒ වල ගැන නෙ:lol::lol:

    අඩෙ මරු නෙ :shocked:
    ලංකාවෙත් එකක් හාරන්න ඔනි:P
    rep දෙන්න බැලු
    හාරපං හාරපං, දියමන්ති හම්බුනොත් මටත් කියපං:):):lol:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    wow good information...
    thanks.
    mama me hole eke pic ekak dakala tibuna.
    ada thamai wisthara danagaththe.
    හ්ම්, යමක් දැනගත්ත නං ලොකු සතුටක් සහෝදරයා:)

    මන් හිතුවෙ වලක් බැස්ස කියල:lol:
    පල පල, උඹ හැමදාම අර ගෙබි වලේ බහින්නෙ, බීල වැඩි උනාම:lol::lol:

    වෙල්කම්:)