මිනිස්-එලුවෙක්

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
DJ elu wathila

goat_radio_man.gif

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ දවස්වල නව පාසල් වාරයත් එක්ක.... ටිකක් බිසි... එලකිරි එක පැත්තෙ එන්න වෙලාව බොහොම අඩුයි ඒත්... මේක කියලම යන්න ඕන හිනද පොඩි වෙලාවක් යොදා ගත්තෙ...

    අපේ ගෙවල් ලග ගෙදරක එලු පට්ටියක් තියෙනව ඒකෙ එලිච්චියකට ඊයෙ පැටියෙක් හම්බ වෙලා... මිනිස් මූනක් තියෙන අසාමාන්‍ය එකෙක්... ඌ හම්බ වෙලා ටිකකින් මැරිල

    මම කැමරා කට්ටත් අරන් ඒ පැත්තට දීව. උඹලව මතක් වෙලා.. ඒ යද්දිත් ගෙදර එවුන් ඒකව වලදාල.....

    මට ප්‍රශ්නෙ ඒ එලු පැටියට මිනිස් මූනක් ආවෙ කොහොමද කියන එක.... දැකපු පොරක් කීවෙ... හරිම ස්වභාවික මිනිස් මූනක්ලු තිබ්බෙ...

    අවදානය පිනිසයි - වතිල වෙද මහතාගේ වැඩක් නොවේ.
    .:P:P:P

    හික් හික් ... උඹේ මැසේජ් එක්ම කතාව ලියවිලා තියෙන බව මට පෙනේ :eek::rolleyes: ... එළකිරි අවේ නෑ කියන්නේ එළුච්චිත් එක්ක උඹ වසපු බව අටුවා ටීක ටිප්පනි වලින් තොරවම තහවුරු වේ :shocked:... පලයන් ගිහින් උප්පැන්නෙට නම දීපන් .. නොදකින් වෙදා...
    :baffled:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හික් හික් ... උඹේ මැසේජ් එක්ම කතාව ලියවිලා තියෙන බව මට පෙනේ :eek::rolleyes: ... එළකිරි අවේ නෑ කියන්නේ එළුච්චිත් එක්ක උඹ වසපු බව අටුවා ටීක ටිප්පනි වලින් තොරවම තහවුරු වේ :shocked:... පලයන් ගිහින් උප්පැන්නෙට නම දීපන් .. නොදකින් වෙදා...
    :baffled:
    :shocked::shocked::shocked::shocked::shocked::baffled::baffled::baffled::(:( අනේ උලමො.... එලු පට්ටිවල රිංගන්න ඕනෙ නෑ අපේ පැත්තෙ ඕන තරම් පට්ටි තියෙනව.........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked::shocked::shocked::shocked::baffled::baffled::baffled::(:( අනේ උලමො.... එලු පට්ටිවල රිංගන්න ඕනෙ නෑ අපේ පැත්තෙ ඕන තරම් පට්ටි තියෙනව.........

    :yes: ඔව් ඔව් මට ආරංචියි උඹට කියන්නේ මිනුවන්ගොඩ පට්ටි ගොනා කියල ... හිහි ... :P:rofl::lol: