මිනිස් ලිංගිකත්වයේ රහස් විකිනීම

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    මිනිස් ලිංගිකත්වයේ රහස් විකිනීම

    මිනිස් ලිංගිකත්වයේ රහස් විකිනීම
    attachment.php

    භාන්ඩ සහ සහ සේවා නිශ්පාදනය කරමින් මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කර මිනිසාව මෙහෙ‍ෙවීමේ ක්‍රමයද අභිවබායමින් අද වන විට අභ්‍යන්තරික සංකීර්ණ මිනිස් ආශාවන් සියුමිව අධ්‍යයනය කිරීමෙන් එයට ගැලපෙන ලෙස එය සංතෘප්ත කරනු පිනිස භාන්ඩ නිශ්පාදනය කිරීමේ ක්‍රමවේදයකට වර්ථමාන ධනවාදී සමාජ ක්‍රමය පෙල ගැසීතිබේ. මේ කාරණයේදි මේ නිර්මානකරුවන් ඉතා දක්ශලෙස පුලුල් පරාසයක් පුරා පැතුරුන සංකීර්නම මිනිස් ආශාව පදනම් කරගත් නිශ්පාදන රැල්ලකට අත ගසා තිබේ. එය ඉතා කපටි මෙන්ම ඕනෑම පරාසයක් දක්වා ඉතා පහසුවෙන් පෙලඹවිය හැකි සාධකයක්වීම මේ නව නිශ්පාදන රැල්ලට පහසුවක් වී තිබේ ඒ ලිංගිකත්වයයි..

    අප දන්නා ලෙස ලෝක වෙලදපල සිදුවන භාන්ඩ හා සේවා ගනුදෙනු වටිනාකම් වලින් සැලකිය යුතු කොටසක් E-Bay, Ali express හා Amazone වැනි දැවැන්ත පෙලේ සමාගම් අත්කරගෙන සිටී. ඒත් අප අමතක කල කොටස වන්නේ සදාචාරය හා මානවවාදය වැනි පුරසාරම් දොඩවන ඇමරිකානු එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර කදවුර පුද්ගලිකත්වය හා ආත්මගෞරවය තඹයකට මායිම් නොකරන Pornhub ,Hxamister වැනි ප්‍රමුඛපෙලේ වැඩිහිටි වෙබ්අඩවි වලින් ඩොලර් මිලියන ගනන් මාසිකව බදු ආදයම් ලබා ගැනීමයි. ඔබ නිකමට Google Trends වැනි වැඩසටහනක් ඔස්සේ සෙවීමක් කලහොත් දිනකට ඊ-බේ වෙබ් අඩවිය වෙත පැමිනෙන සෙනග මෙන් දෙගුනයකටත් වැඩි පිරිසක් Pornhub පරිහරනය කරන බව ඔබට තේරුම් යනු ඇත .අද වනවිට ලෝකයේ ඇති ප්‍රමඛම පෙලේ ඔන්ලයින් වෙලදපලවල් යනු E-bay හෝ Aliexpress නැතිනම් Amazone නොව Pornhub හා Xhamister වැනි ඒවා බව ඔබට පසක් වනු ඇත. ඉන් අවසානයේ ගම්‍ය වන්නේ ආර්ථික වශයෙන් ලෝක ගනුදෙනු වටිනාකම් වලින් සැලකිය යුතු කොටසකට මේ වැඩිහිටි වෙබ් අඩවි දායක වන බවයි

    මෙහි ඉතා වැදගත් කාරනාව වන්නේ ලිංගිකත්වයේ අභ්‍යන්තරික ආශාව වෙලදපල තුල අලෙවි වීමයි. මෙහිදි අපට ඉතා ජනප්‍රිය Sex Catagory කීපයක් ගැන අධ්‍යයන කිරීමට අවශ්‍යවේ. CFNM,Incest,Exibitionist Mature,Anal,Rimjob,Voyeurism,flashing,gay an lesbian ,Pissing ,zoosex වැනි අද වන විට අසම්මත යැයි ලෝකය හදුන්වන ලිංගික චර්‍යාවන් කිසිවක් වැඩිහිටි වෙබ් අඩවි වලින් අලුතෙන් හදුන්වා දුන් ඒවා නොව සැබැවින්ම මේවා සිල්ලක්ම ස්වභාවික මිනිස් ලිංගිකත්වය තුල මෙතෙක් කලක් විවෘත නොකල චර්‍යාවන්ය. ඉතිහාසය අධ්‍යයනය කිරීමේදිත් සමාජීය කාරනා වලදීත් ආගමික කරනා වලදිත් දෙවියන් උදෙසා කල ඇතැමි යාතු කර්ම වලදීත් මේ මෙවන් ලිංගිකම චර්‍යාවන් ගැන සදහන් වේ.

    උදාහරනයක් ලෙස ඉන්දියාවේ Khajuraho දෙවොලේ දක්නට ඇති කැටයම් අධ්‍යයන කලහොත් සාමාන්‍ය Porn වෙබ් අඩවියක ඇති ප්‍රවර්ග දහයකට එහායින් පිලිබිබු වන නිර්මාන ඇත. අදටත් අදහන ඇතැමි ආගම් තුල Besitality නොහොත් සතුන් සමග මෙවුන්දමේ යෙදීම අනුමත කර ඇත .Golden Shower නැතහොත් රන් දිය දහර ලෙස සිංහලෙන් හැදින්විය හැකි ලිංගික හැසිරීම අතරතුර අනෙකාගේ මුහුනට මුත්‍රා පිටකිරිම පානය කිරීම දැක්වෙන කාමුක සිතුවම් බොහොමයක් 1700 ගනන් වලටත් පෙර සිට දැකිය හැකිය .අනෙකාට ලිංගික අවයව පෙන්වා සතුටු වීම නොහොත් ප්‍රදර්ශනකාමුකත්වය (Exibitionism) ගැන ඔීනෑතරම් සාක්ශී දැනටද ඇත. මේ ගැන විශේෂ සටහනක් ආචාර්‍ය ඩෙස්මන් මොරිස්ගේ මනුසත් උයන පොතේ දක්වා ඇත. මානවයා යනු සැබැවින්ම නීතිය සහ සම්මතය විසින් දම්වැල් කඹ දමා තමාම බැදගත් ස්වාභාවික මෘගවාදි සත්වයෙකි. එහෙයින් ඉහත කියන ලද ලිංගික ආශාවේ ප්‍රවර්ග සියල්ලක්ම සෑම මානවයකු තුලම සවිඤානිකව හේ අවිඤානිකව ක්‍රියාත්මක වන ලිංගිකත්වය ගැන සිහින ආශාවයි .

    මෙහි ඉතා වැදගත් කාරනය වන්නේ ඉහත සදහන් ඇතැමි ආශාවේ ප්‍රවර්ග වල යෙදීමට Porn අඩවි හරහා කරන මැදිහත් වීමයි. Voyuerism නොහොත් අනෙකාගේ ලිංගිකත්වයේ රහස දෙස දුරසිට හොරෙන් බලා විනෝදවීමේ කාමය සියලු මානවයා සතු ලිංගික මනෝ ස්වභාවයකි. සම්මුති ලෝකයේ අප දන්නා පිරිමි හා ගැහැනු අනෙකාගේ නිරුවත දැකීම ප්‍රසිද්ධ ස්ථානයේදි ප්‍රතිශේප කරන්නේ සමාජිය බලකිරිමෙටය. ඒය බැලීමකට ඇති නුවමනාව මත නිසා නොව සම්මතයේ එය වැරදියැයි කියවෙන කාරනාවක් නිසාය.

    නමුත් ප්‍රකෘතිය නම් එය බැලීමට ඇති ආශාවයි .මෙහිදි සැබැ ප්‍රකෘතිවාදින් (Nudists) හෙලුවෙන් සිටීම හා නිරුවත් අනෙකා දෙස බැලිම යන මේ කාරනයේදි අවංකය. ගැහැනු නාන ස්තානවලදි දියරෙද්ද ඈත්වන තෙක් හොරන් බලා සිටින පිරිමියාගේ අවුල වන්නේ ඔහුට අර සමාජයෙන් එල්ලවිය හැකි (ව්‍යාජ) අපවාදය ගැන භිතිකාවක් නොමැති විමයි. මෙහි ප්‍රතිවිරුද්ද කාරනය ලෙස සමාජිය බාධකයක් තුල සිටින බහුතර පිරිමි Voyuraism ලගාකරගත නොහැකිවීම මත අසහානයට පත්වී සිටී. Pornhub ,Xvideos හා Voyeurit වැනි ලිංගික ආශාවේ අතරමැදි කරුවන් වානිජ ස්වරුපයෙන් වෙලදපලට පිවිසෙන්නේ අර කී සමාජිය බාධක මත Voyuraism හෙවත් හොරෙන් බලාසිටීමේ ආශාව ලගා කරගත නෙහැකි පිරිමි හා ගැහැනුන්ගේ ආශාවේ හිස්තැන පිරවීමටයි .

    Gangbang නොහොත් සමුහ දූශනයද තවත් එවැනිම නරුමවාදි නිශ්පාදනයකි. මෙහිදි මුදල් වෙනුවෙන් පෙනීසිටින නිරෑපන ශිල්පීන් සිටින ඒවාට වඩා මෙවන් Voyeur කැටගරි වල භයානකත්වය වන්නේ අනෙකාගේ ආශාව වෙනුවෙන් ඇතැම් විට ඔබටද පෙනීසිටීමට සිදුවීමේ අවදානමක් ඇති බැවිනි. පෙර කි ආකාරයට මානවවාදය ගැන දෙබිඩි ප්‍රතිපත්තියක රගදක්වන රටවල් අති විශාල බදු ආදායමක් වෙනුවෙන් මිනිස් ආත්මය විකිනීමට ඉඩ ලබාදිමයි. අදවන විට මිනිසාගේ ලිංගිකත්වයේ විවර නොවු කාමයන් නිශ්පාදන ලෙස ගෝලිය වෙලදපල තුල අලෙවි වන්නේ මේ අකාරයටයි

    ref -virajweerakkodi.com
     
    Attachments

    • 11.jpg
      11.jpg
      90.2 KB · Views: 552
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    den meka methane dala uba balaporothu wenne mewa nawaththannada macho???
    poddak balapan EK eke kochara asahana karayo inawada kiya sex walata dana tread waling.
     
    • Like
    Reactions: hiranlahiru2015

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    den meka methane dala uba balaporothu wenne mewa nawaththannada macho???
    poddak balapan EK eke kochara asahana karayo inawada kiya sex walata dana tread waling.

    Mokuth balaporoththu wenne ne ban. Podi deyak hithannata, thamanta adala nethi deyaknam give up karapan :) . saralai
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    den meka methane dala uba balaporothu wenne mewa nawaththannada macho???
    poddak balapan EK eke kochara asahana karayo inawada kiya sex walata dana tread waling.

    Even there was a sri lankan muslim couple doing webcam sex for money. This happens when Allah created you but don't give enough money to live.
     
    • Like
    Reactions: hiranlahiru2015

    BigWillJrCock

    Member
    Mar 9, 2019
    404
    43
    0
    Colombo
    මිනිස් ලිංගිකත්වයේ රහස් විකිනීම
    attachment.php

    භාන්ඩ සහ සහ සේවා නිශ්පාදනය කරමින් මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කර මිනිසාව මෙහෙ‍ෙවීමේ ක්‍රමයද අභිවබායමින් අද වන විට අභ්‍යන්තරික සංකීර්ණ මිනිස් ආශාවන් සියුමිව අධ්‍යයනය කිරීමෙන් එයට ගැලපෙන ලෙස එය සංතෘප්ත කරනු පිනිස භාන්ඩ නිශ්පාදනය කිරීමේ ක්‍රමවේදයකට වර්ථමාන ධනවාදී සමාජ ක්‍රමය පෙල ගැසීතිබේ. මේ කාරණයේදි මේ නිර්මානකරුවන් ඉතා දක්ශලෙස පුලුල් පරාසයක් පුරා පැතුරුන සංකීර්නම මිනිස් ආශාව පදනම් කරගත් නිශ්පාදන රැල්ලකට අත ගසා තිබේ. එය ඉතා කපටි මෙන්ම ඕනෑම පරාසයක් දක්වා ඉතා පහසුවෙන් පෙලඹවිය හැකි සාධකයක්වීම මේ නව නිශ්පාදන රැල්ලට පහසුවක් වී තිබේ ඒ ලිංගිකත්වයයි..

    අප දන්නා ලෙස ලෝක වෙලදපල සිදුවන භාන්ඩ හා සේවා ගනුදෙනු වටිනාකම් වලින් සැලකිය යුතු කොටසක් E-Bay, Ali express හා Amazone වැනි දැවැන්ත පෙලේ සමාගම් අත්කරගෙන සිටී. ඒත් අප අමතක කල කොටස වන්නේ සදාචාරය හා මානවවාදය වැනි පුරසාරම් දොඩවන ඇමරිකානු එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර කදවුර පුද්ගලිකත්වය හා ආත්මගෞරවය තඹයකට මායිම් නොකරන Pornhub ,Hxamister වැනි ප්‍රමුඛපෙලේ වැඩිහිටි වෙබ්අඩවි වලින් ඩොලර් මිලියන ගනන් මාසිකව බදු ආදයම් ලබා ගැනීමයි. ඔබ නිකමට Google Trends වැනි වැඩසටහනක් ඔස්සේ සෙවීමක් කලහොත් දිනකට ඊ-බේ වෙබ් අඩවිය වෙත පැමිනෙන සෙනග මෙන් දෙගුනයකටත් වැඩි පිරිසක් Pornhub පරිහරනය කරන බව ඔබට තේරුම් යනු ඇත .අද වනවිට ලෝකයේ ඇති ප්‍රමඛම පෙලේ ඔන්ලයින් වෙලදපලවල් යනු E-bay හෝ Aliexpress නැතිනම් Amazone නොව Pornhub හා Xhamister වැනි ඒවා බව ඔබට පසක් වනු ඇත. ඉන් අවසානයේ ගම්‍ය වන්නේ ආර්ථික වශයෙන් ලෝක ගනුදෙනු වටිනාකම් වලින් සැලකිය යුතු කොටසකට මේ වැඩිහිටි වෙබ් අඩවි දායක වන බවයි

    මෙහි ඉතා වැදගත් කාරනාව වන්නේ ලිංගිකත්වයේ අභ්‍යන්තරික ආශාව වෙලදපල තුල අලෙවි වීමයි. මෙහිදි අපට ඉතා ජනප්‍රිය Sex Catagory කීපයක් ගැන අධ්‍යයන කිරීමට අවශ්‍යවේ. CFNM,Incest,Exibitionist Mature,Anal,Rimjob,Voyeurism,flashing,gay an lesbian ,Pissing ,zoosex වැනි අද වන විට අසම්මත යැයි ලෝකය හදුන්වන ලිංගික චර්‍යාවන් කිසිවක් වැඩිහිටි වෙබ් අඩවි වලින් අලුතෙන් හදුන්වා දුන් ඒවා නොව සැබැවින්ම මේවා සිල්ලක්ම ස්වභාවික මිනිස් ලිංගිකත්වය තුල මෙතෙක් කලක් විවෘත නොකල චර්‍යාවන්ය. ඉතිහාසය අධ්‍යයනය කිරීමේදිත් සමාජීය කාරනා වලදීත් ආගමික කරනා වලදිත් දෙවියන් උදෙසා කල ඇතැමි යාතු කර්ම වලදීත් මේ මෙවන් ලිංගිකම චර්‍යාවන් ගැන සදහන් වේ.

    උදාහරනයක් ලෙස ඉන්දියාවේ Khajuraho දෙවොලේ දක්නට ඇති කැටයම් අධ්‍යයන කලහොත් සාමාන්‍ය Porn වෙබ් අඩවියක ඇති ප්‍රවර්ග දහයකට එහායින් පිලිබිබු වන නිර්මාන ඇත. අදටත් අදහන ඇතැමි ආගම් තුල Besitality නොහොත් සතුන් සමග මෙවුන්දමේ යෙදීම අනුමත කර ඇත .Golden Shower නැතහොත් රන් දිය දහර ලෙස සිංහලෙන් හැදින්විය හැකි ලිංගික හැසිරීම අතරතුර අනෙකාගේ මුහුනට මුත්‍රා පිටකිරිම පානය කිරීම දැක්වෙන කාමුක සිතුවම් බොහොමයක් 1700 ගනන් වලටත් පෙර සිට දැකිය හැකිය .අනෙකාට ලිංගික අවයව පෙන්වා සතුටු වීම නොහොත් ප්‍රදර්ශනකාමුකත්වය (Exibitionism) ගැන ඔීනෑතරම් සාක්ශී දැනටද ඇත. මේ ගැන විශේෂ සටහනක් ආචාර්‍ය ඩෙස්මන් මොරිස්ගේ මනුසත් උයන පොතේ දක්වා ඇත. මානවයා යනු සැබැවින්ම නීතිය සහ සම්මතය විසින් දම්වැල් කඹ දමා තමාම බැදගත් ස්වාභාවික මෘගවාදි සත්වයෙකි. එහෙයින් ඉහත කියන ලද ලිංගික ආශාවේ ප්‍රවර්ග සියල්ලක්ම සෑම මානවයකු තුලම සවිඤානිකව හේ අවිඤානිකව ක්‍රියාත්මක වන ලිංගිකත්වය ගැන සිහින ආශාවයි .

    මෙහි ඉතා වැදගත් කාරනය වන්නේ ඉහත සදහන් ඇතැමි ආශාවේ ප්‍රවර්ග වල යෙදීමට Porn අඩවි හරහා කරන මැදිහත් වීමයි. Voyuerism නොහොත් අනෙකාගේ ලිංගිකත්වයේ රහස දෙස දුරසිට හොරෙන් බලා විනෝදවීමේ කාමය සියලු මානවයා සතු ලිංගික මනෝ ස්වභාවයකි. සම්මුති ලෝකයේ අප දන්නා පිරිමි හා ගැහැනු අනෙකාගේ නිරුවත දැකීම ප්‍රසිද්ධ ස්ථානයේදි ප්‍රතිශේප කරන්නේ සමාජිය බලකිරිමෙටය. ඒය බැලීමකට ඇති නුවමනාව මත නිසා නොව සම්මතයේ එය වැරදියැයි කියවෙන කාරනාවක් නිසාය.

    නමුත් ප්‍රකෘතිය නම් එය බැලීමට ඇති ආශාවයි .මෙහිදි සැබැ ප්‍රකෘතිවාදින් (Nudists) හෙලුවෙන් සිටීම හා නිරුවත් අනෙකා දෙස බැලිම යන මේ කාරනයේදි අවංකය. ගැහැනු නාන ස්තානවලදි දියරෙද්ද ඈත්වන තෙක් හොරන් බලා සිටින පිරිමියාගේ අවුල වන්නේ ඔහුට අර සමාජයෙන් එල්ලවිය හැකි (ව්‍යාජ) අපවාදය ගැන භිතිකාවක් නොමැති විමයි. මෙහි ප්‍රතිවිරුද්ද කාරනය ලෙස සමාජිය බාධකයක් තුල සිටින බහුතර පිරිමි Voyuraism ලගාකරගත නොහැකිවීම මත අසහානයට පත්වී සිටී. Pornhub ,Xvideos හා Voyeurit වැනි ලිංගික ආශාවේ අතරමැදි කරුවන් වානිජ ස්වරුපයෙන් වෙලදපලට පිවිසෙන්නේ අර කී සමාජිය බාධක මත Voyuraism හෙවත් හොරෙන් බලාසිටීමේ ආශාව ලගා කරගත නෙහැකි පිරිමි හා ගැහැනුන්ගේ ආශාවේ හිස්තැන පිරවීමටයි .

    Gangbang නොහොත් සමුහ දූශනයද තවත් එවැනිම නරුමවාදි නිශ්පාදනයකි. මෙහිදි මුදල් වෙනුවෙන් පෙනීසිටින නිරෑපන ශිල්පීන් සිටින ඒවාට වඩා මෙවන් Voyeur කැටගරි වල භයානකත්වය වන්නේ අනෙකාගේ ආශාව වෙනුවෙන් ඇතැම් විට ඔබටද පෙනීසිටීමට සිදුවීමේ අවදානමක් ඇති බැවිනි. පෙර කි ආකාරයට මානවවාදය ගැන දෙබිඩි ප්‍රතිපත්තියක රගදක්වන රටවල් අති විශාල බදු ආදායමක් වෙනුවෙන් මිනිස් ආත්මය විකිනීමට ඉඩ ලබාදිමයි. අදවන විට මිනිසාගේ ලිංගිකත්වයේ විවර නොවු කාමයන් නිශ්පාදන ලෙස ගෝලිය වෙලදපල තුල අලෙවි වන්නේ මේ අකාරයටයි

    ref -virajweerakkodi.com

    දැන් මේක හොඳද නරකද....? මේක හොඳයි.:angry:
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ehema deyak newei, ahuwa witharai, lankaweth oya sex vdo out karana eka thamai lokuwata trend wela thiyenne

    hmm, asahana karayonam ethi wenna inne. hemotama asahane thiyenawane ban, open eke katha karana eka asahana karayak. ape rate minissunta loku dewal unata owwa sarala dewal ban . lankawe godak minissu marriage or sex walin satisfied wenne ne,
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    hmm, asahana karayonam ethi wenna inne. hemotama asahane thiyenawane ban, open eke katha karana eka asahana karayak. ape rate minissunta loku dewal unata owwa sarala dewal ban . lankawe godak minissu marriage or sex walin satisfied wenne ne,

    uba kiyana eka hari, habai lankawe amuthu ashana thiyenne ban, weraddakata kiyanawa newe, smahara thread wala minissu hasirena widiya dekkama duka hithena ey mehema kiyala
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Even there was a sri lankan muslim couple doing webcam sex for money. This happens when Allah created you but don't give enough money to live.

    den methana jathiya awashya naha neda kollo.
    ubata nikan kiyanne, uba beluwo oya muslim eka witharada
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    den methana jathiya awashya naha neda kollo.
    ubata nikan kiyanne, uba beluwo oya muslim eka witharada

    Thawa Arabic porn nam onatharam thiyenawa.

    Jayhiwadaya ona nehe ban.

    Mata henama aula thiyenne lollah ponnayah ape muslim sahodarayanwa mawala unta salli denne nethuwa Buddhist, catholic ewunta salli deela thiyena eka thamai.

    Mata ohoma ekak karanam mama lollahwa hoyan gihin uge ata deken ellala yatin gini thiyanawa.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    භයානකත්වය වන්නේ අනෙකාගේ ආශාව වෙනුවෙන් ඇතැම් විට ඔබටද පෙනීසිටීමට සිදුවීමේ අවදානමක් ඇති බැවිනි.
     
    • Like
    Reactions: hiranlahiru2015